පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි
2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…