ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත
“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (18) පැවැති…