ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
| |

ණය වලේ ගිලෙමුද? ගොඩ එමුද? – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

        ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී ඇතැයි යන සුබ පණිවිඩය මේ වන විට ලැබෙමින් පවතී. වත්මන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වඩා ඒවා සුබ ආරංචියක් වන්නේ ඉදිරියේදී පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටයි. කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් ලංකාවේ ආර්ථික න්‍යාය පත්‍රය අනුව පළමුව කළ යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ, ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. දේශීය සහ විදේශීය…

ඡන්දය කිට්ටු වන විට වර්ජන දේශපාලනය එළියට එන හැටි – ඔසිත අත්තනායක
|

ඡන්දය කිට්ටු වන විට වර්ජන දේශපාලනය එළියට එන හැටි – ඔසිත අත්තනායක

පැරණි වම යැයි, සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ නාමකරණය කරන ජවිපෙ සහ එයින් කැඩී බිඳී ගිය කල්ලි සියල්ලම පාහේ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ බල්ලෝ නෑවීම සඳහා රැගෙන යන්නා සේය. හැටපහේ මැයි මාසයේ ජවිපෙ ආරම්භ කළ දිනයේ සිටම මැතිවරණ ගැන නොව, කුමන්ත්‍රණ සිදු කර බල නහරය අල්ලා ගැනීම එහි වුවමනාව විය. කියුබාවේ චේ සහ කස්ත්‍රෝ සිය ලේබලය…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

  මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ.එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය තුළ ද බෙදීම් මතුව තිබේ. සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක පිළිබඳ දිගු ලැයිස්තුවක් ඇති පළමු කොටසට පහර දීමට බොහෝ විචාරකයෝ…

නරකම තැනින් මිදුණු අපි යහපත් ආර්ථිකයක් වෙත ගමන් කරනවා – වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
| |

නරකම තැනින් මිදුණු අපි යහපත් ආර්ථිකයක් වෙත ගමන් කරනවා – වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ආර්ථික සුරක්ෂිතතාව ඕනෑම රටක් ඉහළින්ම සලකා බලන්නකි. මෙරට ඒ අතින් ලෝකයේම අවධානයට ලක් වූවකි. එහිදී අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කළ අප දැන් සිටින්නේ කොතැනද? ඒ ඇතුළු තිරසර සංවර්ධන මාවත සහ මෙරට ඉදිරිය පිළිබඳ අප දැන් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් කරුණු විමසමු. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට…

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ
|

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය පියුමී හංසමාලිට – රටේ රාළ

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්න තමන් සුදානම් කියලා ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා කියලා තිබුණා.පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් තමයි ධම්මික ඒ කතාව කියලා තිබුණේ.ධම්මිකගේ ඒ කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ධම්මික කියන්නේ රාජපක්ෂලාගේ පදයට නටන තවත් දේශපාලන රූකඩයක්. ධම්මික එතනදී කිව්වේ 2005 දී මහින්ද රට බාර ගන්නකොට රටේ ඒක පුද්ගල ආදායම…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
| |

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්. මෙහි…

|

2024 පළමු මාස හයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 3.1 ක් ඉක්මවා සියයට 11.4 ක වර්ධනයක්

පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 2024 පළමු මාස ​​හය තුළ නිල මාර්ග හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 3.14 දක්වා සියයට 11.4 කින් ඉහළ ගොස් ඇති අතර, විදේශ ගත වුවන් නිල බැංකු ක්‍රමය වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඒ සඳහා හේතුවක් වී තිබේ. ජුනි මාසයේ ප්‍රේෂණ ඩොලර් මිලියන 519.6 ක් වූ අතර එය පසුගිය වසරේ…

|

සංචාරක ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවයි

සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම 2024 වසරේ මුල් මාස හය තුළ ඩොලර් බිලියන 1.56 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 77.9 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන බලධාරීන් උපුටා දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේය. 2024 පළමු භාගයේදී ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් මිලියන 1.01 කට වඩා වැඩි…

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

ඉදිරියටත් රනිල්ට සහාය දෙන බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව්…

|

බැඳුම්කර ණය කැපීමේ සහනය සියයට 52 ක් – CAL Research පර්යේෂණ ආයතනය කියයි

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන  මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට…

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ලාංකේය ගුරු භූමිකාව සහ දේශපාලනය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාසල් පැවැත්විය යුතු (උදේ 7.30 සිට 1.30 තෙක්) කාලය ඍජුව හෝ වක්‍රව කඩා කප්පල් කිරීමට කිසිසේත් ඉඩ නො දිය යුතු බවට ජනාධිපතිවික්‍රමසිංහ ජූලි 3 බදාදා අරලියගහ මන්දිරයේදී ගුරු සේවයේ විදුහල්පතින් ඇතුළු ශ්‍රේණිධාරින් අමතා කළ ප්‍රකාශය ඇසූ නීතිඥ වෘත්තිකයෙක්, රාජ්‍ය සේවා වර්ජන රැල්ලක් ඉස්මතුව තිබියදී, පාසල් දරුවන් වෙනුවෙන් කළ ප්‍රකාශය පාසල් යන දරුවන්ගේ පියෙකු හැටියට ඛෙහෙවින්…