නන්දලාල් කට වහපන් – රටේ රාළ
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ රනිල්ගේ උවමනාව වෙනුවෙන් කරන ඒවා කියලා ජවිපෙ චෝදනා කරනවා.ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්තී නලින්ද ජයතිස්ස කියන්නේ මහ බැංකු අධිපති නන්දලාල් විෂය ප‍්‍රවීණයෙකු විදිහට දේශපාලඥයන්ට අවශ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම නතර කරන්න ඕනි කියලයි. ජවිපෙ වෙන භාෂාවකින් නන්දලාල් කට වහපන් කියලා කියලා.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපි අතර එකඟතාවයෙන්…