තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

තලතා දකින මකරාක්ෂ තර්ජනය බරපතලය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තලතා අතුකෝරාළ ගත් දේශපාලන තීන්දුව රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කිරීමේ ජනප්‍රිය තීන්දුවට වඩා ඛෙහෙවින් ගැඹුරු බරපතල එකක් බව ඇයගේ මාධ්‍ය නිවේදනයෙන් පැහැදිලිය. තලතා කියන්නී තවත් විනාශකාරි ගෝඨාභය වෙස් ගත් මකරාක්ෂයෙකුගේ පැමිණීම නතර කර රට ආරක්ෂා කළ යුතු බව ය. සිංගප්පුරුව වැනි රාජ්‍ය ශක්තිමත් වුණේ මැතිවරණ හරහා වුවද, ලංකාවේ 2019 මැතිවරණය ප්‍රතිපලය රටේ විනාශයට හේතුවිය. විනාශකාරි ගෝඨාභය…

රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ
|

රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ

ඊයේ ” රනිල් සජිත් එකතු වෙයිද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් සජිත් එකතුවකට ඇති ඉඩ ඉතා සීමිත බවයි.හැබැයි ඒකෙන් එහෙම වෙන්නේම නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. එහෙම වෙනවා නම් වෙන්න බලපාන හේතු කීපයක් තියනවා.එකක් තමයි අනිත් කදවුරේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අනුර කුමාර එක්ක රනිල් සහ සජිත් වෙන් වෙන්ව තරඟ කිරීමෙන් වෙන අනතුර මේ…

සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ
|

සජිත් රනිල් එක්වෙයිද? – රටේ රාළ

සජිත් රනිල් එකතු වෙන්න යනවා කියන එක ප්‍රබල විදිහට සමාජගතවෙලා තියන මාතෘකාවක්.එක පැත්තකින් යම් පිරිසක් එහෙම මතයක් සංවිධානාත්මකව plant කරනවා.තවත් පිරිසක් ඒ මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. අනුර කුමාරත් එයාගේ රැස්වීම්වල දැන් කියන්නේ අනුර පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි කියලා. කුමන්ත්‍රණය විදිහට අනුර දකින්නේ රනිල්ගේ සහ සජිත්ගේ එකතුවක් තුලින් එයා පරද්දන්න හදනවා කියලයි.ඇත්තටම කුමන්ත්‍රණය ඒක නෙවෙයි.කුමන්ත්‍රණය…

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද? – සුනිල් කන්නන්ගර (කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති)
|

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද? – සුනිල් කන්නන්ගර (කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති)

මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ. මේ සුභ පැතුම එවා තිබුණේ මගේ ඡන්දය සුභ පතන්නා කැමති අපේක්ෂකයාට ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් මේ පණිවුඩයේ කියවෙන අවුරුදු හැත්තෑ හය…

රජයේ බදු ප්‍රතිපත්ති සහ වියදම් කළමනාකරණය
|

රජයේ බදු ප්‍රතිපත්ති සහ වියදම් කළමනාකරණය

රාජ්‍ය ආදායමෙන් සියයට 80කට පමණ දායකත්වය සපයන්නේ බදු ආදායමයි රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතුය රාජ්‍ය මූල්‍ය දුර්වලතා අවම කිරීමට ගන්නා ලද පළමු ක්‍රියාමාර්ගය ලෙස බදු අනුපාත වැඩි කිරීමට රජය කටයුතු කළේ ඇයි? රාජ්‍ය ආදායමේ අඩුවීම, ආර්ථික අර්බුදය සඳහා තුඩු දුන් මූලික හේතුවලින් එකකි. පසුගිය දශක තුනක කාලය තුළ රාජ්‍ය ආදායම අඩුවීමේ ප්‍රවණතාවයක් දක්වන…

IMF කොන්දේසි රටට අහිතකර නැහැ – අනුරගෙන් ප්‍රකාශයක් එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. 

IMF කොන්දේසි රටට අහිතකර නැහැ – අනුරගෙන් ප්‍රකාශයක්

එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව  ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි

තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන්ට දුන් සියලු පොරොන්දු ඉටුකර ඇතැයි ජනපති කියයි

රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකාවල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. තමා අතීතයේ ද රාජ්‍ය සේවකයන් වෙනුවෙන්…

ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ
|

ඉන්දියාවේ තේරීම කුමක්ද? – රටේ රාළ

පහුගිය දවසක ඉන්දීය ආරක්ෂක උපදේශක හදිස්සියේම ලංකාවේ සංචාරය කළා.ඒ වගේම රෝ ඔත්තු සේවයේ ප්‍රධානීන් කීපදෙනෙක් ඇවිත් ගිය බවට වාර්තා පලවෙනවා.ඉන්දිය ආරක්ෂක උපදේශක ජනාධිපති රනිල් ඇතුළු ආණ්ඩුවේ ඉහල බලධාරීන් හම්බ වෙලා තිබුණා.විපක්ෂ නායක සජිත් වගේම ජවිපෙ නායක අනුර කුමාරත් හම්බ වෙලා තියනවා.හදිස්සියේම ඉන්දීය ආරක්‍ෂක උපදේශක ආපු එක පිටි පස්සේ දේශපාලන කතාවක් නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලංකාවේ…

දැන් තත්ත්වය මොන වගේද? – ඉකොනොමැට්ටා
|

දැන් තත්ත්වය මොන වගේද? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්‍රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත්. සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්‍රධාන අපේක්ෂකයින්…

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර
| |

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර

රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද…

සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි

සජිත් බේරාගන්න සුමන්දිරන් බෙල්ල තියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වව්නියාවේ පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමකදී අද (01) තීන්දු කර ඇතැයි පක්ෂයේ ඉහළ පෙලේ මන්ත්‍රීවරයකු වන එම්  ඒ සුමන්දිරන් මහතා කරන ප්‍රකාශය පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එබඳු තීරණයක් ගෙන නැති බව පක්ෂයේ සභාපති මාවෙයි  සේනාධිරාජා මහතා…