ආණ්ඩු පෙරළන රාජ්‍ය සේවයේ කැපවීම රටට යහපත් ද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රාජ්‍ය සේවයෙන් 80%ක් මාලිමාවට යයි අනුර කුමාර කී කතාව ඇසූ ගමේ වැඩිහිටියෙක් රට විනාස කළ මාස් පඩි කාරයන් කවදාවත් රටට වැඩක් නො කළ බවය. ශ්‍රී ලාංකේය ජනතාව සැප්තැම්බර් 21 වෙනිදාට ලංකාව බංග්ලාදේශයක් වෙනවාට කැමැති නැත. මාලිමා නමින් වෙස් වලා ගත් ජවිපෙය තවමත් ලේ රහට කෑදර දේශපාලන සිව්පාවෙකු බව බංග්ලාදේශ් භිෂණයෙන් උද්දාමයට පත් ලාල් කාන්තගේ හැසිරීමෙන්…