වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ
|

වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ

” අපි ඔබට නීති හදාගැනීමේ බලයත්,නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත්,නීතිය පසිඳලීමේ බලයත් දෙනවා.ඒ කියන්නේ අධිකරණ බලයක් අපි ඔබට දෙනවා” මේ තමයි පහුගිය මැයි දිනයේදී ලාල් කරපු කතාවේ වැදගත්ම කොටස. මේ කතාව හරහා ලාල් සහ මාලිමාව රටේ දැවැන්ත මාතෘකාවක් බවට පත්වුනා.දැන් ලාල්ට තිබුණ ඒ අවස්ථාව ඩයනා උදුරගෙන.ලාල් කිව්වේ එහෙම කතාවක් නෙවෙයි කියන්න ගිහින් හරිනි පාර්ලිමේන්තුවේදී ආයෙත් ලාල්…

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්නේ නැහැ : හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා අද (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදි ඔහු පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි. කිසිදුවිටක දී සමගි…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව
| |

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු.නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි.එවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා සිදු කරන සෑම දෙයක් ම පරිපූර්ණ නොවිය හැකි නමුත්, අතිශයින් නොමඟ යවන ලද විවේචන ගැන හඬ නැගීම…

අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස – මහේෂ් හපුගොඩ
|

අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස – මහේෂ් හපුගොඩ

අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. වෙනත් විකල්ප සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඒ ඔස්සේ සිදුකර ගන්න. නමුත් අද වෙනකොට රට වෙනත් දිශාවක ගමන් කරමින්…

රනිල්ගේ දේශපාලන සද්භාවය සහ වර්ජන තර්ජන – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල්ගේ දේශපාලන සද්භාවය සහ වර්ජන තර්ජන – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පැය කිහිපයක් තුළ වැඩිම රැළි ගණනක් අමතා 2024 මැයි දින කොස් කොළ තොප්පිය දිනා ගත් අනුර කුමාර, අධිවේගී මාර්ග පද්ධතිය නො තිබුණා නම් ඒ ප්‍රාතිහාර්ය පානවා බොරුය.  විසි වෙනි සියවස ලංකාව මිස් වුණා කියා විලාප දෙන තඹුත්තේගමින් පැමිණ කැලණි සරසවියෙන් උපාධිය ගත් අනුර කුමාර පැමිණි බර කරත්තය අධිවේගි මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ නො දීම නිසා…

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම් ජයසිංහ
|

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම් ජයසිංහ

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම් කිසි කෙනෙකු ස්වකැමැත්තෙන් විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනතේ 20(5) වගන්තිය අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව…

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

  අප්‍රේල්  දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:- “මේ කතාව ගැන විවාදයක් කරන්න…

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය. රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත…

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්
|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන…

එදා වැටුණු ආර්ථිකයේ අද දවස – සුනන්ද මද්දුමබණ්ඩාර
|

එදා වැටුණු ආර්ථිකයේ අද දවස – සුනන්ද මද්දුමබණ්ඩාර

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් ද, එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ…

ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.
|

ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.

  රාජ්‍ය ඇමති ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය මණ්ඩලයක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව විනිසුරුතුමා පෙන්නලා දීලා තිබුණා. දැන් ඊළඟට…

| |

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි! – ඉකොනොමැට්ටා

  මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්. විදේශ…