එජාප පාක්ෂිකයන්ට විවෘත ආරාධනයක් – රටේ රාළ
ජනාධිපතිවරණ කැම්පේන් එක දැන් මැඳක් දුරට ඇවිල්ලා.සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක තියෙන්නේ දෙකොන් සටනක්.හැබැයි තමවමත් මේ ජනාධිපතිවරණයේ ප්‍රබල තුන්කොන් සටනක් තියනවා.අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තුන්වෙනි අපේක්ෂකයෙක් ලක්ෂ හතර හමාරක් ඉක්මවලා ඡන්ද අරන් නෑ.රනිල්,සජිත්,අනුර අතර තමයි මේ තුන්කොන් සටන ඇවිලෙමින් තියෙන්නේ.තවමත් තුන්දෙනා අතර සටන විවෘතයි. සටනේ වැඩි වාසිය රනිල්ට තිබුණත් තවමත් ඒක ගන්න රනිල්ට පුළුවන් වෙයිද කියන සැකය කා…