රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස
දෙපැත්තේම තව පිරිසක් සුදානමින් : ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි. සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන්…