රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි…