President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව
ජනපති රනිල් මේ දිනවල නියැලී සිටින්නේ අලුත් අලුත් දේශපාලන ගැට එක පිට එක ගසමිනි.වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්‍ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද…