අවසන් සටනට රනිල් සහ අනුර – රටේ රාළ ජවිපෙ ඉතා සියුම් විදිහට පතුරවන මේ වෛරය සහ භීතිය නිසා ඡන්ද ව්‍යාපාරය සමබර එකක් වෙන්නේ නෑ.
රටේ රාළ කිව්ව ජනාධිපතිවරණ කැම්පේන් එකේ දෙවෙනි අදියරත් අවසන් වෙමින් තියනවා.ඒ නාමයෝජනා බාරදීමෙන් පස්සේ අගෝස්තු 31 දක්වා කාලයයි.මේ කාල පරිච්ඡේදය ඇතුලේ ප්‍රධාන අපේක්ෂකයන් තුන් දෙනා අතර තියුණු තුන් කොන් සටනක් ඇවිලිලා ගියා.රනිල්,සජිත්, අනුර අතර ඇති උන තුන් කොන් සටනේ ප්‍රතිපලත් අරගෙන තමයි අපිට ජනාධිපතිවරණයේ අවසන් අදියරට යන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා සිට සැප්තැම්බර්…