ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්රජාතන්ත්රවාදය සහ පැසිස්ට්වාදය – රංජිත් හේනායකආරච්චි
කවර හෝ දේශපාලන පක්ෂයක් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙමු යැයි කීවාට පමණක් වෙනසක් සිදු වන්නේ නොමැත. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් ඉතිහාසයේ තමන් විසින් කළ, තම කණ්ඩායම් විසින් කළ වැරදි හඳුනා ගෙන ඒ වැරදි දෙස විවෘත මනසකින් බැලීමට හැකියාව තිබිය යුතුය. එසේ එම වැරදි හඳුනා ගැනීම, එතුළින් එම වැරදි නැවත යළි සිදු නොවන ආකාරයකට තම…