වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ
” අපි ඔබට නීති හදාගැනීමේ බලයත්,නීතිය ක්රියාත්මක කිරීමේ බලයත්,නීතිය පසිඳලීමේ බලයත් දෙනවා.ඒ කියන්නේ අධිකරණ බලයක් අපි ඔබට දෙනවා” මේ තමයි පහුගිය මැයි දිනයේදී ලාල් කරපු කතාවේ වැදගත්ම කොටස. මේ කතාව හරහා ලාල් සහ මාලිමාව රටේ දැවැන්ත මාතෘකාවක් බවට පත්වුනා.දැන් ලාල්ට තිබුණ ඒ අවස්ථාව ඩයනා උදුරගෙන.ලාල් කිව්වේ එහෙම කතාවක් නෙවෙයි කියන්න ගිහින් හරිනි පාර්ලිමේන්තුවේදී ආයෙත් ලාල්…