රනිල් රාජපක්ෂ – රටේ රාළ
රනිල් සහ රාජපක්ෂලා අතර තියන දේශපාලන සම්බන්ධයේ තරම පෙන්නන්න විපක්ෂය රනිල්ට රනිල් රාජපක්ෂ කියලා කිව්වා.පහුගිය කාලේ පුරාම විපක්ෂය රනිල්ව ලේබල් කළේ එහෙමයි.ඒ ලේබල් එක ගලවන්න රනිල්ගේ පැත්තෙනුත් ලොකු උත්සාහයක් ගත්ත බවක් පේන්නේ නෑ. මුලදී රාජපක්ෂලා හැදුවේ රනිල් යටත් කරගන්න. මතක ඇති ඒ කාලේ පොහොට්ටුවේ මන්ත්රීලා කියපු කතා.සනත් නිශාන්ත කිව්වේ අපි ජනාධිපති කෙනෙක් හදුවා එයා වැඩකරන්න…