විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව
මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු.නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි.එවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා සිදු කරන සෑම දෙයක් ම පරිපූර්ණ නොවිය හැකි නමුත්, අතිශයින් නොමඟ යවන ලද විවේචන ගැන හඬ නැගීම…