රනිල් ආයේත් පරද්දමු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය. විදේශ සංචිත තර විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුලභ විය. පාසල් විවෘත විය. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය මුහුදට විසි කොට අප්‍රෙල් අරගලය නිර්මානය කළ පීඩාකාරි යුගය මෙසේ තුනී වී යාම මග හැර යමින්, ”ඕවා කියලා වැඩක් නෑ රනිල් පරදිනවා” කියන මාලිමාව තම මුහුණු…