ජනාධිපති අපේක්ෂකයන් ප්‍රශ්න කරමු – රටේ රාළ
මැයි දිනයෙන් පස්සේ අපේ රටේ දේශපාලන උණුසුම දවසින් දවස වැඩිවෙමින් තියනවා.සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 17 ඇතුලත ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂමෙන් ප්‍රකාශ කළාට පස්සේ මැතිවරණ උණුසුම තවත් වැඩිවෙලා.මේ නිර්මාණය වෙන මැතිවරණය උණුසුම ගොඩනැගෙන්නේ ගොඩක් වෙලාවට සිද්ධි මුල් කරගෙන. සජිත් – අනුර විවාදය ඒකේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා.ලාල් කාන්තගේ අධිකරණ බලය ගමට දෙන කතාව තවත් ජනප්‍රිය…