විදුලිබල පනත සම්මතයි

විදුලිබල පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සම්මත වී ය. දෙවැනි වර කියවීමේ දී වැඩි ඡන්ද 44 කින් සම්මත වූ එය තෙවැනි වර කියවීමේ දී ඡන්දයකින් තොරව සම්මත වී ය. කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින් ද…

දේශපාලනයේ ආපදා තත්වයක් – රටේ රාළ
|

දේශපාලනයේ ආපදා තත්වයක් – රටේ රාළ

රට ඇතුලේ ප්‍රබල ආපදා තත්වයක් නිර්මාණය කරමින් පටන් ගත්ත ජූනි මාසය රටේ දේශපාලනය ඇතුලෙත් බරපතල ආපදා තත්වයක් නිර්මාණය කරමින් තියන බව පේනවා.එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාරගේ අවුරුදු දෙකකට මැතිවරණ සිතියම අකුලන්න ඕනි කියපු කතාවෙන් තාවකාලික ආපදා තත්වයකට ලක්වෙන්න එජාපයට සිද්ධවුනා. හැබැයි දැන් එජාපය පැත්තෙන් පෙන්නමින් තියෙන්නේ මැතිවරණ කල්තැබීමේ පැත්තට වඩා මැතිවරණය පැවැත්වීමේ පැත්තට පියවර කීපයක්…

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහභාගී වෙයි. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය. එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා…

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් බලාපොරොත්තු වීම සිහිනයක් – දෙමළ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්

දෙමළ ජාතික සන්ධානයේ සහය තමන්ට ලැබෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටීම සිහිනයක් පමණක් බවත්, එලෙස කිසිවකුට සහය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට නැති බවත්, එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේය. පක්ෂයේ ජේෂ්ට නායක ආර් සම්බන්ධන් මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ…

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ
|

ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ

මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්‍රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ වැඩපිලිවෙල අසාර්ථක වීමෙන් හොඳටම පෙනුනා.ඒක කොච්චර අසාර්ථකද කියනවා නම් සමහර පැතතිවල ඒ වැඩපිලිවෙල පටන් ගන්නවත් බැරිවුනා. අන්තිමට එහෙම කැන්වසින් එකක් පටන් ගත්තේ නෑ කියලා සමහර ජේවීපී…

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ජනාධිපතිතුමා ගංවතුර චක්‍රලේඛය වෙනස් කළේ මගේ ඉල්ලීමට – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්

ගංවතුරෙන් විපතට පත්ව නිවාසවල රැකවරණ ලැබූ පිරිසට ද සහනාධාර හිමිවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  චක්‍රලේඛයක් නිකුත් කළේ තමන්ගේ ඉල්ලීමකට අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මීට පෙර පැවති ක්‍රමවේදය වුයේ අවතැන් වී කඳවුරු වෙත පැමිණෙන පිරිසට පමණක් සහනාධාර ලබා දීම යි. එසේ වුවත් මෙවර…

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ
|

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව – අජිත් පැරකුම් ජයසිංහ

‍2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී…

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

විදුලිබල පනතට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සංශෝධන

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නව විදුලිබල පනතට ශේෂ්ටාධිකරණය නියම කොට ඇති සංශෝධන කළහොත් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් සම්මත කළ හැකි බව ශේෂ්ටාධිකරණය තීන්දු කොට ඇත. පනත සංශෝධන රහිතව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය බව ශේෂ්ටාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි. ශේෂ්ටාධිකරණයේ එම තීන්දුව කතානායක තුමා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී…

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩු කිරීමට  ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. නව මිළ ගණන් අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වෙයි…

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එජාපයෙන් මැතිවරණයට නව නිලධාරී මණ්ඩලයක්

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක්  පත් කරගනු ලැබීය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ ලේකම් වශයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා…

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා
|

ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ තීරණය 12 දා

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා…