ලංවිම නව විදුලි ගාස්තු යෝජනාව උපයෝගිතා කොමිසමට

විදුලි ගාස්තු අඩු කිරීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව  මහජන උපයෝගිතා කොමිසම වෙත පසුගිය සිකුරාදා භාර දී ඇත. ඒ අනුව ගෘහස්ත පාරිභෝගිකයින්ගේ ගාස්තු අඩුවන ආකාරය පහත දැක්වෙයි.

ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් සමග ගිවිසුම් පිටපත් හුවමාරු කර ගෙන
|

ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් සමග ගිවිසුම් පිටපත් හුවමාරු කර ගෙන

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් හුවමාරු වෙමින් පවතින අතර මෙම මස අගදී ගිවිසුම් අවසන් කිරීමේ අරමුණින් පැහැදිලි කිරීම් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි “කෙටුම්පත් හුවමාරු කරගනු ලබන්නේ ප්‍රධාන වශයෙන් නිල ණය හිමියන්ගේ  කමිටුව සමගයි” යනුවෙන් සේමසිංහ මහතා  දෙරණ රූපවාහිනියට පවසා ඇත.. ” ඔවුන් එය ඔවුන්ගේ…

මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි

මහින්ද අමරවීර හැමදාම කළේ දිනන පැත්තට පනින එකයි – අනුර කුමාර දිසානායක අද හම්බන්තොට දී කියයි

මහින්ද අමරවීර මහතා 2000 වසරේ සිට හැම ආණ්ඩුවක ම ඇමතිකම් කළ බවත්, ඔහු යන පැත්ත දිනන බව අමරවීර මහතා කීව ද , ඔහු හැමදාම කළේ දිනන පැත්තට පැනීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හම්බන්තොට පැවති තරුණ සමුළුව අමතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පිණිස ගොඩ නගන සන්ධානයක පළමු…

පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන

පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන

අද (09) දින , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්‍යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවයි. ඒ අනුව,  රනිල් වික්‍රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයාට ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීමට හැකි බවත්, ඔහුට ඒ සඳහා තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත්, ව්‍යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන…

රාජපක්ෂලා අභිබවා අමරවීර පෙරට – රටේ රාළ
|

රාජපක්ෂලා අභිබවා අමරවීර පෙරට – රටේ රාළ

ඊයේ ජූනි 08 වෙනිදා.ඊයේ ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණේ ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයේ අම්බලන්තොට රැළියට.ගිය 07 වෙනිදා ශ්‍රිලනිප විජේදාස – මෛත්‍රී පාර්ශවය ගොඩගම රීච් හොටලයේ ශ්‍රිලනිප දිස්ත්‍රික් සංවිධායකයන්ට සහ ආසන සංවිධායකයන්ට සුහද හමුවක් පවත්වලා තිබ්බා. එතන පුටු 280 ක් දාලා තිබුණා. පුටුවලට අමතරව පිරිසක් හිටගෙනත් හිටියා.එතන දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන්ට අමතර පිරිසකුත් හිටියා.ගිය…

සජබය තුල වර්තමාන තත්වය – රටේ රාළ
|

සජබය තුල වර්තමාන තත්වය – රටේ රාළ

ජනාධිපතිවරණ සටනේ මතුපිට පෙනුමේදී පහුගිය දවස්වල යම් වාසියක් සජිත්ට හැදෙමින් තිබුන බවක් පෙනුනා.හැබැයි අනුර සජිත් විවාදය මගෑරීමෙන් ඒක සෑහෙන දුරට අඩුවුනා.දැන් පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපයේ සමහරු සජිත් එක්ක එකතු වෙන්න පටන් අරන්. ඒත් සජිත්ට දිනන්න ඕන සමගි ජන සන්ධානය පළල් වෙන බවක් නං තවම පේන්න නෑ.සමගි සන්ධානය නං තවම එක අඟලක්වත් තිබුණ තැනින් ඉස්සරහට ගිහින් නෑ.සජිත්…

ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි

ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර නිර්-උද්ධමනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Julie…

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

ලංකා විදුලි බල මණ්ඩලය ජුලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත විදුලි ගාස්තුව සියයට 40 කින් පමණ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි. විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සංඛ්‍යා අනුව ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා ගාස්තුව ඒකකයට රුපියල් 8…

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න
| |

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

  විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ
|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ දිවිපර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇති බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. නම් සඳහන් නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත්තේ පසුගිය නොවැම්බරයේ ඇතිකරගත් මුලික එකඟතා අනුව සැකසු ගිවිසුම් අවසන් වශයෙන් අනුමත කිරීමේ තත්ත්වයට ළඟා වී ඇති බව යි. පැරිස් සමාජය ප්‍රමිඛ නිල…

ජනාධිපති රනිල්ගේ දේශපාලන කාර්යාලය මල්පාරේ විවෘත කෙරෙයි

ජනාධිපති රනිල්ගේ දේශපාලන කාර්යාලය මල්පාරේ විවෘත කෙරෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට තරග වැදීම සඳහා තම දේශපාලන කාර්යාලය අද උදේ කොළඹ මල්පාරේ විවෘත කරනු ලැබීය. මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ස්ථානයක තෙමහල් ගොඩනැගිල්ලක නව කාර්යාලය ක්‍රියාත්මක වනු ඇත. ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන විවිධ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මෙහි ඉඩකඩ වෙන් කරනු ඇතයි කියති. කාර්යාලය විවෘත කිරීමේ…