විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්
වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවා වලින් ශ්‍රී ලංකාවේ ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අපනයන වියදම් ඉක්මවා ඇමරිකානු ඩොලර් මිලියන 579 අතිරික්තයක් වාර්තා කොට ඇති බව නිල දත්ත මගින් තහවුරු වෙයි.. සාමාන්‍යයෙන් සියයට 20 ක පසුබෑමක් ඇති නිවාඩු මාසයක් වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ දෘඩ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 877.6 ක් වූ…