මනුෂ,හරීන් හෙලි කළ අසමගි ජන බලවේගය – රටේ රාළ
පහුගිය 09 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් මනුෂගේ සහ හරීන්ගේ සජබ සාමාජිකත්වය අහෝසි කිරීම නීත්‍යානුකූල බව තහවුරු වුනා.ඒ එක්කම මනුෂගේ සහ හරින්නේ මන්ත්රීධූරත් ඇමතිධූරත් අහෝසි වුනා.මනුෂ සහ හරින් ඒ ගැන කිව්වේ ටිකක් වෙනස් කතාවක්. එයාලා දෙන්නම කියලා තිබුණේ ඒ තීන්දුව ගැන දැනගෙන හිටියා වගේම බලාපොරොත්තුවෙන් හිටියා කියලයි.ආයෙත් ඒ තීන්දුව අභියෝගයට ලක් නොකරමින් දෙන්නම අධිකරණ තීන්දුවට හිස…