අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා – ජනාධිපති අපට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’

අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා – ජනාධිපති

අපට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා’

ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ,  තමන්ට සහාය නොදුන් විශ්වාස නොකරන  පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට ද කටයුතු කරන බවත් ,  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ  ය . රට ගොඩනැගීමේ කාර්යයේදී  සියලු ජනතාවගේ සහාය බලාපොරොත්තු වන බවත්, එය අවශ්‍ය වන බවත් ජනාධිපති තුමා ජාතිය අමතා කළ  කතාවේ දී වැඩි…

අනුරගෙන් හිස්වන මන්ත්‍රී අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ?

අනුරගෙන් හිස්වන මන්ත්‍රී අසුනට ලක්ෂ්මන් නිපුණආරච්චි ?

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව තිබේ. ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවය….

පැහැදිලි ජනවරමක් නැති සුළුතර ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? – අජිත් පැරකුම් ජයසිංහ
|

පැහැදිලි ජනවරමක් නැති සුළුතර ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? – අජිත් පැරකුම් ජයසිංහ

කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගැනීමට බැරි වුවහොත්, දෙවෙනි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් වන්නේ බහුතරයේ අකැමැත්ත මත පත්වන සුළුතරයේ ජනාධිපතිවරයෙකි. 2022දී පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපතිවරයාට අවමන් සහගත ලෙස සැලකුවේ ඍජුව පත් නොවුණ බව කියමිනි. එහෙත්, ඔහුට ඍජුව පත් වුණ ජනාධිපතිවරයාගේ හා ඍජුව පත් වුණ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය තිබිණි. සුළුතර ජනාධිපතිවරයාට එවැනි වක්‍ර බහුතර…

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී. එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ. 1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු…

අගමැති දිනේෂ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අගමැති දිනේෂ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා…

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ. එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි. මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි. අද දෙරණ

රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා.. රාජ්‍ය ආදායම වැඩිවෙලා.. අපි එය පිලිගත යුතුයි..- අනුර

රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා.. රාජ්‍ය ආදායම වැඩිවෙලා.. අපි එය පිලිගත යුතුයි..- අනුර

  මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ඇති බවත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ද ඇති බවත් ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. බදු වැඩි කිරීමකින් තොරව බිලියන 700 ක පමණ ආදායමක් රජය විසින් ගත වූ අවුරුද්දක පමණ කාලය තුළදී උපයා ඇති බවද හෙතෙම කියා සිටියේය. මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු…

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය
|

වසර 2ක් තුළ ලංකාව ඩොලර් බිලියන 5ක් විදෙස් ණය ගෙව්වා – මුදල් අමාත්‍යාංශය

පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම් වන අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ පොලී ගෙවීම් වේ. මේ අනුව 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවීම් තාවකාලිකව…

තෝරා ගතයුත්තේ කව්රුන්ද? – ශිරාල් ලක්තිලක
|

තෝරා ගතයුත්තේ කව්රුන්ද? – ශිරාල් ලක්තිලක

ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී. එවැනි තත්වයකදී තෝරාගත යුතුව තිබෙන්නේ රටට සුදුසු ක්‍රමයක් මිස පුද්ගලයකු නොවන්නේය. ක්‍රමය පැහැදිලි ලෙසම දේශපාලන ආර්ථික රාමුවක් තුල ගොඩනැගෙන තාර්කික රාමුවක් මත ගොඩනැගිය යුත්තක් වන්නේය. පුද්ගලයා වැදගත් වන්නේ එම දේශපාලන ආර්ථික ක්‍රමය මුලෝපායිකව මෙහෙයවීමටය. 2022 වර්ශයේ දී රට බංකොලොත්භාවයට පත් වු බව අප සියල්ලන්ම දන්නා කරුනකි. බංකොලොත්භාවය…

උතුරේ ඡන්දවලට දෙමළ  සන්ධානයේ බලපෑම සියයට 23 කට අඩුයි

උතුරේ ඡන්දවලට දෙමළ සන්ධානයේ බලපෑම සියයට 23 කට අඩුයි

උතුරු නැගෙනහිර දෙමළ  ජනයාගේ ප්‍රධාන පක්ෂය ලෙස ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සැලකුණ ද ඔවුන්ට එම ජනයට කළ  හැකි බලපෑම ඉතා අල්ප බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කරයි . 2020 මහා මැතිවරණයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් එම පක්ෂය ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 22.34 කි . 2020 මහ  මැතිවරණයේ දී යාපනයේ වලංගු ඡන්ද 359,139…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන් ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු වන බොහෝ නව වැඩසටහන්වල පිරිවැය පියවීම සඳහා වියදම් කරන්නේ කෙසේද?නිදසුනක් වශයෙන්,  අඩු පොලී සහ දිගු ආපසු ගෙවීමේ කාලයක් සහිත ණය සහ රාජ්‍ය සේවකයින්…