ඩොලරය අද රුපියල් 297 යි

ඩොලරය අද රුපියල් 297 යි

අවුරුද්දෙන් පසු සතියේ තරමක් දුර්වල වී තිබු රුපියල යලි ශක්තිමත් වෙමින් අද දිනයේ ඩොලරය රුපියල් 297 දක්වා පහත වැටුණු බව වාර්තා වෙයි. කොළඹ එතැන් විනිමය වෙළෙඳපොළේ අද දින ඩොලරයක් අලෙවි වුයේ රුපියල් 296.85 – 297.00 අතර මිල ගණන්වලට ය. වාණිජ බැංකු මගින් ඩොලර් මිල දී ගන්නා මිල සහ විකුණුම් මිල ද පහත වැටී ඇති බව…

දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට

දුමින්ද ශ්‍රීලනිප වැඩබලන මහලේකම් ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී රැස්වුණේ පක්ෂ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල්  රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති…

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්

ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු වළකමින් මෛත්‍රීට ස්ථිර අතුරු තහනමක්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මාලබේ පදිංචි මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු…

කිරිපිටි කිලෝවක් රුපියල් 300 කින් පහළට

කිරිපිටි කිලෝවක් රුපියල් 300 කින් පහළට

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) සිට පහළ දැමීමට තීරණය කොට ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ද  රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර…

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන  සභාපති , වැඩ බලන ප්‍රධාන  ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින්  වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,…

මාලිමාවට පෙම් බඳින ඩලස් – රටේ රාළ

මාලිමාවට පෙම් බඳින ඩලස් – රටේ රාළ

” මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි ” ලිපියෙන් රටේ රාළ මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන කතා කළා.දැන් මාලිමාව මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සංවිධායකයින්ගේ හිඟය. ආසන මට්මටමින් බලද්දී මාලිමාවට දක්ෂ සංවිධායකයින් අඩුයි.බහුජන සහ පක්ෂ සංවිධායකයෝ දෙගොල්ලොම නෑ.ඇත්තටම චරිත නෑ. මාතරට හදුනෙත්ති විතරයි, කළුතරට නලින්ද ඉන්නවා.ඊට අමතරව කොට්ටහච්චියි ඉන්නවා, නලින්දයි,කොට්ටහච්චි අතර තියෙන්නේ නයි මුකට් සටනක්.නලින්ද යන…

ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට
|

ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට

බහු විනාශකාරී ව්‍යාපෘතිය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය විරෝධතා හේතුවෙන් වසර 13 ක් ප්‍රමාද වූ උමා ඔය ව්‍යාපෘතිය හෙට දින උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. එම විවෘතකිරීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහතා පැමිනෙනේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට…

පාස්කු ප්‍රහාරයේ දේශපාලනය අද කොතැනද? – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරයේ දේශපාලනය අද කොතැනද? – අජිත් පැරකුම් ජයසිංහ

අනුර සිංහල බෞද්ධ ගොවිගම. මේ රටේ ඡන්ද දායකයන්ගෙන් අති බහුතරය එහෙම අය. පාස්කු ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් පිරිසක්. ඒ වගේ කුරිරු ප්‍රහාරයක් එල්ල කරන්නට තරම් හේතුවක් ලංකාවේ මුස්ලිමුන්ට තිබුණෙ නැහැ. ඒක තනිකර ආන්තික ත්‍රස්තවාදයක්. ඒක ගැන ලැබුණු තොරතුරු පාලකයන් හා ආරක්ෂක අංශ එතරම් සීරියස් අරගෙන නැහැ. ඔය දැන් කයිවාරු ගහන වැඩිදෙනෙකු ඔය වගේ කුරිරු…

එජාප මැයි රැලියට වජිර විශේෂ දුම්රිය තුනක් වෙන්කර ගනියි

එජාප මැයි රැලියට වජිර විශේෂ දුම්රිය තුනක් වෙන්කර ගනියි

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියට පැමිණෙන පාක්ෂිකයින්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යෙදවීමට අමතරව විශේෂ දුම්රිය තුනක් මුදල් ගෙවා ලබාගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කටයුතු කොට ඇත. මෙම විශේෂ දුම්රිය තුන බෙලිඅත්ත සිට , ගාල්ල සිට සහ අලුත්ගම සිට කොළඹ දක්වා පැමිණීමට සහ ආපසු යාමට වෙන්කර ගෙන තිබේ. එම දුම්රිය තුන සඳහා රුපියල්…

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය – චිත්‍රාල් ජයවර්ණ
|

සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය – චිත්‍රාල් ජයවර්ණ

  ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත  බදු ඉලක්ක කරා ගමන් කිරීමට රජයට නොහැකි වීමයි. රජයේ ආදායම් පියවගන්නා ප්‍රධාන මාර්ගයක් ලෙස බදු ක්‍රමය සැලකීමේ දී හැතෑපස් වසරක ලංකාවේ ආර්ථිකය තුළ නියාමාකාරයෙන් බදු ඒකරාශී කර ගැනීමට නොහැකි වීම සුවිශේෂී ලක්ෂණයකි. එනිසා ආදායම්…

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට
|

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු මාසයේ දී 2.5% ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මාර්තු මාසයේ දී…