අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස – මහේෂ් හපුගොඩ
|

අරගලය : ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස – මහේෂ් හපුගොඩ

අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක විතරක් නෙවෙයි. වෙනත් විකල්ප සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඒ ඔස්සේ සිදුකර ගන්න. නමුත් අද වෙනකොට රට වෙනත් දිශාවක ගමන් කරමින්…

රනිල්ගේ දේශපාලන සද්භාවය සහ වර්ජන තර්ජන – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රනිල්ගේ දේශපාලන සද්භාවය සහ වර්ජන තර්ජන – චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පැය කිහිපයක් තුළ වැඩිම රැළි ගණනක් අමතා 2024 මැයි දින කොස් කොළ තොප්පිය දිනා ගත් අනුර කුමාර, අධිවේගී මාර්ග පද්ධතිය නො තිබුණා නම් ඒ ප්‍රාතිහාර්ය පානවා බොරුය.  විසි වෙනි සියවස ලංකාව මිස් වුණා කියා විලාප දෙන තඹුත්තේගමින් පැමිණ කැලණි සරසවියෙන් උපාධිය ගත් අනුර කුමාර පැමිණි බර කරත්තය අධිවේගි මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ නො දීම නිසා…

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම් ජයසිංහ
|

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම් ජයසිංහ

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම් කිසි කෙනෙකු ස්වකැමැත්තෙන් විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනතේ 20(5) වගන්තිය අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව…

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

ජනපතිගෙන් විපක්ෂ නායකට ප්‍රශ්නයක්

  අප්‍රේල්  දහ වෙනිදා අගමැතිකම ගත්තා නම් මේ එකක් වත් වෙන්නේ නෑ නේ දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී විමසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා එම කතාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරද්දී නැගී සිටි ජනාධිපතිවරයා:- “මේ කතාව ගැන විවාදයක් කරන්න…

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

අද දින පාර්ලිමේන්තුවේ දී ජනපති කළ විශේෂ ප්‍රකාශය

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය. රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත…

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්
|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන…

එදා වැටුණු ආර්ථිකයේ අද දවස – සුනන්ද මද්දුමබණ්ඩාර
|

එදා වැටුණු ආර්ථිකයේ අද දවස – සුනන්ද මද්දුමබණ්ඩාර

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් ද, එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ…

ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.
|

ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.

  රාජ්‍ය ඇමති ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය මණ්ඩලයක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව විනිසුරුතුමා පෙන්නලා දීලා තිබුණා. දැන් ඊළඟට…

| |

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි! – ඉකොනොමැට්ටා

  මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්. විදේශ…

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙ හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්න – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර –

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙ හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්න – විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර –

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින…

ඩයනා ට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ඩයනා ට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා…

නිදහස් අධ්‍යාපන ඝෝෂාව – කුසල් පෙරේරා
|

නිදහස් අධ්‍යාපන ඝෝෂාව – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරිණ. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත. ඊට විරුද්ධ වන්නට සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය වූවත් සිදු වන්නේ එය නොවේ. නිතර අහන්න දකින්න…