|

බැංකු ණය පොලිය සියයට 10න් පහළට

බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇත. ඊට පෙර සතියේ…

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
|

මේ වසරේ ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන තුනකට වැඩි වෙයි – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

2024 වසර සඳහා ඩොලර් බිලියනයක විදේශ ආයෝජන ලබා ගැනීම ඉලක්ක කොට තිබුණත් වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක් ඉක්ම වූ ඍජු විදේශ ආයෝජන සඳහා ගිවිසුම්ගත විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මෙයට චීනයේ සිනොපෙක් සමගම විසින් හම්බන්තොට ඉදි කිරීමට නියමිත ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් වන තෙල් පිරිපහදුවේ පළමු…

ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනාගනිමු – රටේ රාළ
|

ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනාගනිමු – රටේ රාළ

, රටේ රාළ කියන්නේ දිගටම ජවිපෙට විවේචනයක් ඉදිරිපත් කර ජවිපෙ හිටපු සමාජිකයෙක්.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා කියලයි.ඒකට හේතුව ජවිපෙ විසින් අනුගමනය කරපු වැරදි දේශපාලන උපක්‍රම.ඒ වගේම මාලිමාව ඇතුලේ ඇතිවෙලා තියන වර්තමාන අභයන්තර අර්බුදය ගැනත් රටේ රාළ විටින් විට කතා කළා.මෙච්චර කල් ජවිපෙ විසින් හංගගෙන හිටපු මාලිමා – ජවිපෙ අභයන්තර අර්බුදය තවදුරටත්…

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
|

මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති මුදල ඩොලර මිලියන 2079.9 කි. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක්…

ඩයනාට ගල් ගැසීම …. ~ ප්‍රියශාන්ත රාජපක්ෂ
|

ඩයනාට ගල් ගැසීම …. ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිතව ඉඳගෙන ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඇය කර ඇති වරදකි, එසේම ඒ සඳහා ඇයට තීන්දුවද ලැබී ඇත.. නමුත් ඇය සම්බන්දව බොහෝ දෙනෙකුට ඇත්තේ වෙනත් ඇරියස් එකකි…. හේතුව කංසා නීති ගත කිරීම, බාර් පැය විසි හතරම විවෘත කර තැබීම, ලිංගික ශ්‍රමය නීතියානුකූල කිරීම වෙනුවෙන් ඇය විවෘතවම පෙනී සිටීම නිසා දූපතේ අහවල් හැදියාවට හා ඊනියා…

ජවිපෙ No Stopping or Turning – අජිත් පැරකුම් ජයසිංහ
|

ජවිපෙ No Stopping or Turning – අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ නායකයකු වූ ලාල් කාන්ත විසින් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියකදී කරන ලද කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය බලයට පැමිණි විට, දැනට ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන් අධිකරණ පද්ධතිය වෙනුවට යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ බලය ගමේ ජනතාවට ලබා දෙන බවයි. දැන් පවතින අධිකරණ පද්ධතිය ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන්නේ…

|

අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්

ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැඩි උගත්කමක් ඇති අය වූහ. ඒ දෙදෙනාට අනාගාරික ධර්මපාලට වඩා දේවල් විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ද තිබුණි….

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !
|

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීම නිසා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් පක්ෂයට ඉතිරි වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණක් බව එම පක්ෂයේ උප සභාපති සහ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සජබ සාමාජිකත්වය ලබා ගන්නා විට එජාපයෙන් ඉල්ලා අස් වුයේ ආචාර්ය හර්ෂ ද…

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට
| |

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 දා පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් සහභාගී වූ බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ ආරාධනයක් අනුව එම දෙද්දෙනා මෙම රැස්වීමට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික පිරිස් රුසියානු – යුක්රේන යුද්ධයට යැවීමේ ජාවාරම පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිකර…

වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ
|

වඩා භයානක අනුරද,ලාල්ද? – රටේ රාළ

” අපි ඔබට නීති හදාගැනීමේ බලයත්,නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත්,නීතිය පසිඳලීමේ බලයත් දෙනවා.ඒ කියන්නේ අධිකරණ බලයක් අපි ඔබට දෙනවා” මේ තමයි පහුගිය මැයි දිනයේදී ලාල් කරපු කතාවේ වැදගත්ම කොටස. මේ කතාව හරහා ලාල් සහ මාලිමාව රටේ දැවැන්ත මාතෘකාවක් බවට පත්වුනා.දැන් ලාල්ට තිබුණ ඒ අවස්ථාව ඩයනා උදුරගෙන.ලාල් කිව්වේ එහෙම කතාවක් නෙවෙයි කියන්න ගිහින් හරිනි පාර්ලිමේන්තුවේදී ආයෙත් ලාල්…

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සජබ යේ බලය ගන්නවා – සේනක ද සිල්වා

සමගි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස ට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්නේ නැහැ : හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා අද (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදි ඔහු පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි. කිසිදුවිටක දී සමගි…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව
| |

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ – මහාචාර්ය රොහාන් සමරජීව

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු.නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි.එවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා සිදු කරන සෑම දෙයක් ම පරිපූර්ණ නොවිය හැකි නමුත්, අතිශයින් නොමඟ යවන ලද විවේචන ගැන හඬ නැගීම…