යලි නැගිටින ලන්සා – ශ්රිලනිප සන්ධානය – රටේ රාළ
ශ්රිලනිප අභයන්තර අර්බුදයත් එක්ක මෛත්රී – විජේදාස පාර්ශව සහ චන්ද්රිකා – දුමින්ද පාර්ශවය අතර තරඟය සෑහෙන්න තීව්ර වෙලා. හැබැයි මෙතනදී විජේදාස පාර්ශවයට ඔක්කොම වැඩ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.මෛත්රී පුටුවෙන් බැහැලා ගියේ ඒ පාර්ශවය බින්දුවටම සමතලා කරලා සහ රට ඉස්සරහා අන්තිමටම හෑල්ලු කරලා.ශ්රිලනිප පාක්ෂිකයෝ කියන්නේ විජේදාස ශ්රිලනිප සභාපතිධූරය ගත්තා නෙවෙයි මෛත්රීගෙන් මිලදී ගත්තා කියලයි. ශ්රිලනිපයේ…