පසුගිය කාලයේ රටේ තිබූ දැඩි දුෂ්කරතා විසඳුවේ රනිල්,ඒ ගැන විවාදයක් නෑ – චන්න ජයසුමන
අද (09) දින , හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, තවත් වසරකින් ජනාධිපතිවරණය කල් දැමීමේ අවස්ථාව ව්‍යවස්ථාව තුළින්ම ඉඩ තිබෙන බවයි. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ නමැති පරිණත දේශපාලන නායකයාට ඒ තුළින් අවස්ථාවක් උදා කර ගැනීමට හැකි බවත්, ඔහුට ඒ සඳහා තීක්ෂණ බුද්ධියක්ද තිබෙන බවත්, ව්‍යවස්ථාව පිළිබඳව මනා දැනුමක් තිබෙන…