නිල ණය හිමියන්ගේ ගිවිසුම්වලට අමෙරිකා, චීන, ජපන් තානාපතිවරු සුබ පතති
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප‍්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට පැමිණීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමඟත් ගිවිසුමකට එළැඹීමට ශ්රී ලංකාවට හැකි වීම පිළිබඳ විදෙස් තානාපතිවරු රැසක් ශ්රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ. චීන අපනයන ආනයන බැංකුව සමඟ සහනදායී ණය ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා…