අවධමනය හමුවේ ණය තිරසාරත්වය – ඉකොනොමැට්ටා
| |

අවධමනය හමුවේ ණය තිරසාරත්වය – ඉකොනොමැට්ටා

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ…

රාජ්‍ය සේවයේ කිරිපල්ල අත නොගා පත්වීම් කළොත් ලෙඩක්..- චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

රාජ්‍ය සේවයේ කිරිපල්ල අත නොගා පත්වීම් කළොත් ලෙඩක්..- චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති අනුර කුමාර දිසානායක, තනතුරු සඳහා තෝරා පත් කළ සමහර නිලධාරින් පිළිබඳ බොහෝ චෝදනා හෙළිවෙමින් පවති. ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් දෙදෙනා හැර මෙතෙක් රට පාලනය සඳහා ඍජුව ජනතාව 51%ක වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත් සියලු විධායක ජනාධිපති වරුන්ට මෙන් කැමති කෙනෙක් කැමති තනතුරකට පත් කිරීමේ අභිමතය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලැඛෙන්නේ…

වත්මන් දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට ග්‍රීසියෙන් පිටිවහලක් – මහාචාර්ය රොහාන් සමරජීව
| |

වත්මන් දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට ග්‍රීසියෙන් පිටිවහලක් – මහාචාර්ය රොහාන් සමරජීව

2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන්  නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසාන එකඟතාවයකට තව ඇත්තේ සුළු දුරකි. එහෙත් ජනතාව පැවති ආණ්ඩුව ගෙදර යවා අත්දැකීම් අඩු ජනාධිපතිවරයෙකුට දුර්වල ජනවරමක් ලබා දී…

ජවිපෙද වැඩවසම් මාලිමාවද වැඩවසම් – රටේ රාළ
|

ජවිපෙද වැඩවසම් මාලිමාවද වැඩවසම් – රටේ රාළ

සාමාන්‍යයෙන් අලුත් ජනාධිපති කෙනෙක් ඇවිත් ටික කාලයක් යනකං එයා දාන දේශපාලන සන්දර්ශණ අපිට බලා ඉන්න වෙනවා.මේ පාර ජනාධිපතිවරණයත් එක්කම මහ මැතිවරණයත් ඇවිත් තියන හින්දා සන්දර්ශණවල වැඩිවීමකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.මෛත්‍රි බලයට පත්වුනාට පස්සේ පළවෙනි සන්දර්ශණය දැම්මේ ජෝන්.ඊට සමාන සන්දර්ශණ පෙන්නන ජෝන් කෙනෙක් දැන් මේ පැත්තෙත් ඉන්නවා. මේ දවස්වල වසන්ත සමරසිංහ ඉන්නේ ජෝන්ට ඇඳලා.කොහොම උනත් මාලිමාවට ඡන්දය…

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න
| |

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න

කවුරු බලයට ආවත් ඇතිකරගත් ආර්ථික ස්ථාවර භාවය වෙනස් නොකළ යුතු බවත් ,  ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ එය රැකගෙන බවත් ,  ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්ථික උපදේශකයකු ලෙස පත් කරගෙන සිටින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා ප්‍රකාශ කොට ඇත . රජය පසුගිය කාලයේ ගත පියවර ගත යුතුව තිබු ඒවා බව කියන ඒ…

වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්කර ගැනෙති

වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ මහාචාර්ය අනිල් ප්‍රනාන්දු ජනාධිපතිගේ ආර්ථික උපදේශකවරු ලෙස පත්කර ගැනෙති

  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය, අනිල් ප්‍රනාන්දු යන මහත්වරු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශවරු ලෙස පත් කර තිබේ. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය . ඔවුන් දෙදෙනා, මෙම තනතුර වෙනුවෙන්…

IMF හෙට එයි

IMF හෙට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත ය .  එම කණ්ඩායම හෙට ( ඔක්තෝබර් 2) සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ය . . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර…

ඉන්ධන මිල අඩු කෙරේ

ඉන්ධන මිල අඩු කෙරේ

මාසික මිල සූත්‍රයට අනුව ඊයේ  (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත…

කොළඹ උද්ධමනය සෘණ වෙයි
|

කොළඹ උද්ධමනය සෘණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 0.5% හි සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8% හි සිට 2024 සැප්තැම්බර්…

රනිල් අනුරගේ ජේෂ්ඨ උපදේශක වෙයිද? – රටේ රාළ
|

රනිල් අනුරගේ ජේෂ්ඨ උපදේශක වෙයිද? – රටේ රාළ

අනුර ජනාධිපතිවෙලා විවිධ හැඩයේ සන්දර්ශණ දාද්දී විපක්ෂයේ කට්ටිය සන්ධාන අටවන්න ගාල කඩාගෙන වගේ දුවනවා.එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ මොන සන්ධානයකින්ද කියලා තවමත් හරියට කියන්න විපක්ෂයේ ගොඩක් දෙනෙකුට බෑ.දැනටත් විවිධ කණ්ඩායම් අතර සන්ධාන සාකච්ඡා යනවා. එජාපය සහ සජබය අතර සාකච්ඡාවක් තිබුණා. ශ්‍රිලනිපය සහ සජබ අතර සාකච්ඡාවක් යනවා. පුටුව සහ කුසලානය අතරත් සාකච්ඡාවක් යනවා. ඒ වගේම රනිල්…

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

රනිල්ගේ පාරෙ අනුරට යන්න පුළුවන්ද? – අජිත් පැරකුම් ජයසිංහ

  අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ වගේ අය එක්ක එහෙම කරන්නට පුළුවන් කියා ඔවුන් හිතන බවක් පෙනෙනවා. ඒ වුණාට ඒ මූලෝපාය හැදුවෙ රනිල්ගේ…