ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?
ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා අද ප්රකාශ කළ අතර ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙනු ඇති බව දේශපාලන අංශ විශ්වාසය පළකරයි. ලබන සතිය තුළ, එනම් ජුලි 26 දාට පෙර ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කළහොත් මැතිවරණය සැප්තැම්බර් 26 දාට පෙර පවත්වා අවසන් කළ…