ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද? – ඉකොනොමැට්ටා
| |

ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නාද? – ඉකොනොමැට්ටා

ඉතිහාසය කියා කියන්නේ ඇත්තටම සිදු වූ දේවල්ම නෙමෙයි. සමහර දේවල් නැවත නැවත කීම හරහා කාලයත් එක්ක “ඇත්ත” වෙනවා. හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පසුව ජේ ආර් ජයවර්ධන විසින් පොලීසියට නිවාඩු දුන්නා කියන කතාවත්, මගේ අදහස අනුව, එවැන්නක්. එය එසේ නොවන්නේයැයි කවුරු හෝ කියනවානම්, කරුණාකර පිළිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න. මේ කතාව කාලයක් තිස්සේම නැවත නැවත ඇසී…

රනිල් ජනාධිපති වුනාට රටට කළ දෙයක් නෑ ; පෝලිම් නැති වුණේ IMF නිසයි – සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් ජනාධිපති වුනාට රටට කළ දෙයක් නෑ ; පෝලිම් නැති වුණේ IMF නිසයි – සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති වූවාට කිසිදු දෙයක් රටට සිදුව නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.   මෙරට පෝලිම් යුගය අවසන් කළ බවට ජනාධිපතිවරයා පැවසුවද ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවයක් නිසා නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය වාරිකය නිසා බවද හෙතෙම කියා සිටියේය.    …

IMF ගිවිසුම සමග අපේ ආණ්ඩුවත් ඉදිරියට යනවා.. IMF අපට කරන්නේ උදවුවක්..- අනුර

IMF ගිවිසුම සමග අපේ ආණ්ඩුවත් ඉදිරියට යනවා.. IMF අපට කරන්නේ උදවුවක්..- අනුර

  ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවකදී හෙතෙම මෙසේ අදහසක් අදහස් පළ කර තිබේ. ‘වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සිව් වසරක ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. ද්වි-පාර්ශවික ලෙස, බහු පාර්ශවික ලෙස සහ පෞද්ගලික…

නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

පැපිලියාන සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්‍රකාශ කළේය. එම කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කර කොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් වන අතර මුළු ආසියාවම වුවත්…

රනිල් දිනවන්න පොදුජන පෙරමුණේ අලුත්  පක්ෂයක්

රනිල් දිනවන්න පොදුජන පෙරමුණේ අලුත් පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය. හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.   අද දෙරණ

ජනපති රනිල්ට සහය දෙන්න පක්ෂ තිහක් ඉදිරි සතියේ එයි

ජනපති රනිල්ට සහය දෙන්න පක්ෂ තිහක් ඉදිරි සතියේ එයි

ජනාධිපතිවරණයේ දී ස්වාධින අපේක්ෂකයකු ලෙස තරග වදින රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සඳහා පක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඉදිරි සතිය තුළ ඉදිරිපත් වනු ඇති බව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව සැක ඇත්නම් සතියක් පමණ බලා සිටින ලෙස කී ඒ මහතා තව දුරටත් කීවේ රටේ ගොඩගත් ආර්ථිකය වර්ධනය කිරීමේ කටයුතු මේ වන විට…

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි
|

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි. කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය…

කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව -ඉකොනොමැට්ටා
|

කාසිය බෙදා ගැනීමේ අලි-පොහොට්ටු ක්‍රීඩාව -ඉකොනොමැට්ටා

ආර්ථික විද්‍යාව ඇතුළු විෂයන් ගණනක අනු විෂයක් වන ක්‍රීඩා න්‍යාය (game theory) විෂයේ ඉගැන්වෙන මූලික ක්‍රීඩා අතරින් එකක් තමයි කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාවේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දෙදෙනෙකුට කාසියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. නමුත්, ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ එය බෙදා ගන්නා ආකාරය සම්බන්ධව ක්‍රීඩකයින් දෙදෙනා එකඟ වීම. එවැනි එකඟත්වයක් නැත්නම් කාසිය කාටවත්…

ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට

ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට

 සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී…

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් ජනාධිපති රනිල්ට

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් ජනාධිපති රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

සජිත්ට හූ කියන්න එපා – රටේ රාළ
|

සජිත්ට හූ කියන්න එපා – රටේ රාළ

සජිත්ගේ සමගි ජන බලවේගය මුලික කරගෙන හැදෙන සමගි ජන සන්ධානය ඊයේ (08) උත්සව සිරියෙන් කලඑළි බැස්සා.සජබ පැත්තෙන් කිව්වේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හැදුන ලොකුම සන්ධානය හැදුවා කියලයි.සමගි ජන සන්ධාන වේදිකාව දැක්කට පස්සේ රටේ රාළට නං හිතුනේ සජිත් කන්දක් විලි දාලා මී පැටියෙක් ප්‍රසූත කළා කියලයි. සජිත් එක්ක මුලදී හිටපු කණ්ඩායමේ ගොඩක් අය එතන හිටියේ නෑ.පාඨලී,වෙල්ගම,…

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
| |

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ පවතියි. මැතිවරණ ඉලක්ක කර ගනිමින් කරන, පක්ෂ, විපක්ෂ මතවාද සමඟ එය එසේ වී ඇතැයි ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. අපි ඒ…