කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ
|

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ පාර ඡනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධින අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් තව අවුරුදු පහක් රට පාලනය කරන්නේ ස්වාධින ජනාධිපතිවරයෙක් විදිහට.රනිල් ස්වාධින අපේක්ෂකයෙක්වීමත් එක්ක බලවේග ගොඩක් රනිල් වටේ එකතු වුනා.හැබැයි ඒ කිසිම පක්ෂයක් හරි කණ්ඩායමක් හරි තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්තේ නෑ. ඒ වගේම රනිල් එජාප නායකයා උනා කියලා එජාපයේ…

තලතා සජබයම කලතයි – රටේ රාළ
|

තලතා සජබයම කලතයි – රටේ රාළ

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල අද (21) සිය මන්ත්‍රීධුරයෙන් සහ සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුනා.තලතා එයාගේ අස්වීම ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින්. අද ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව පැය කීපයක් ඇතුලත තලතා ඔප්පු කරලා පෙන්නුවා. ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ සජිත්ගේ බැරිකමට සමාවක්…

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත. වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. වඩිවෙල් සුරේෂ්…

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට
|

ජාතික උද්ධමනය දශමයකින් ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙන අතර, 2024 ජූනි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූලි මාසය සඳහා 2.5% ක් දක්වා දශමයකින් වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන…

සජිත්ට දෙහි කපා තලතා මන්ත්‍රී ධුරයෙන් යයි

සජිත්ට දෙහි කපා තලතා මන්ත්‍රී ධුරයෙන් යයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. ඇය  ඉල්ලා අස්වෙමින් කළ  කතාවේ දී සජිත් ප්‍රේමදාස මහතා අපරිණත ලෙස සහ ඉක්මනින් ජනාධිපති වීමේ අරමුණින් ක්‍රියා කරන බවට චෝදනා කළේය .  සිදුවන විනාශයට වගකිව නොහැකි නිසා තමා ඉල්ලා අස්වන බව ද ඇය …

සජිත්ට බෑ – රටේ රාළ
|

සජිත්ට බෑ – රටේ රාළ

සජිත් ප්‍රේමදාසට වඩා විශිෂ්ඨ,උගත්,පලපුරුදු දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා අජිත් පී පෙරේරා අභියෝගයක් කරලා තියනවා.අජිත් පීගේ වචනවලින්ම කියනවා නම් මෙහෙමයි ” අපි අභියෝග කරනවා සජිත් ප්‍රේමදාස මහතාට වඩා විශිෂ්ට,උගත්,පළපුරුදු,දූෂණයෙන් තොර නායකයෙක් ඉන්නවා නම් කියන්න කියලා.මේ රටේ දේශපාලනයේ තුළ ඉන්න තමන්ගේ පෞද්ගලික කැපවීමෙන් මේ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දැක්ම,වැඩපිළිවෙල සහ චරිතය තිබෙන එකම…

IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
|

IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

සරදියල් ක්‍රමයකට බදු වැඩි කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකියි IMF ඉලක්ක නැවත සාකච්ඡා කිරීමකින් වෙනස් කිරීමේ පසුබිමක් නෑ අපේ ආර්ථිකය පවතින්නේ ඕනෑම සුළු කුණාටුවකින් බිඳවැටිය හැකි තත්ත්වයක මැතිවරණයක් ආසන්නයේ ජනතාවාදී අදහස් යැයි පවසමින් බොහොමයක් පොරොන්දු කරලියට නැඟෙයි. ඒ අතර ප්‍රමුඛ අදහසකි IMF එකඟතාවන් වෙනස් කළ යුතු බව හා ඒ සඳහා නැවත සාකච්ඡා අරඹන බව. මේ සඳහා…

අධිකරණයෙන් නිදහස් කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න බැහැ – අනුර කුමාර නීතිය නොදන්නා බව දයාසිරි ජයසේකර කියයි

අධිකරණයෙන් නිදහස් කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න බැහැ – අනුර කුමාර නීතිය නොදන්නා බව දයාසිරි ජයසේකර කියයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කොට ඇති නිසා ඔහු ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පැවති  රැස්වීමක දී ප්‍රකාශ කළේය . අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙන එන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකශ කළ  ද එය කළ  නොහැකි බව කී  ඒ මහතා අර්ජුන්…

තංගල්ල රැලියෙන් පසු මාලිමාව – රටේ රාළ
|

තංගල්ල රැලියෙන් පසු මාලිමාව – රටේ රාළ

පහුගිය අගෝස්තු 17 වෙනිදා මාලිමාවේ මංගල රැලිය තංගල්ල නගරයේ පරණ පොල භූමියේ පැවැත්වුනා.ඊට සමාන්තරව එදාම තවත් රැලි දෙකක් මාතර සහ ගාල්ලේ තිබුණා.කොහොම උනත් ජවිපෙ මංගල රැලිය එයාලා බලාපොරොත්තු උන ඉලක්කයට යන්න බැරි උන බව ජවිපෙ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වෙනවා. මාලිමා මංගල රැලිය තිබුණේ තංගල්ල නගරයේ පරණ පොල භූමියේ.පරණ පොල භූමිය කියන්නේ බොහොම පොඩි තැනක්. සාමාන්‍යයෙන්…

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය – ඉකොනොමැට්ටා
|

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය – ඉකොනොමැට්ටා

මේ වන විට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව යම් කතාබහක් ඇති වී තිබෙන අතර කිහිප දෙනෙකු විසින්ම ඒ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. පළමුව කිව යුත්තේ මේ දින වල සමීක්ෂණ ප්‍රතිඵල ලෙස විවිධ ලේඛණ ගණනාවක් සංසරණය වන බවයි. එවැනි ඇතැම් ලේඛණ ඉතා සැලකිලිමත් ලෙස සකස් කළ ව්‍යාජ ලේඛණ සේ හඳුනාගත හැකියි. එහෙත්, ඒ…

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !
|

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !

සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ මහා සමුළුව කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැත්වීමට සැලසුම් කළත් සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම නිසා සමුළුව පැවැත්වීමට නොහැකි විය. එම සමුළුව ඊයේ (18 වැනිදා) පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා සමුළුව කල්…

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ
|

උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ

පහුගිය 15 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වුනා.තවමත් සටනේ ඉදිරියෙන් ඉන්නේ රනිල්,සජිත් සහ අනුර තුන් කට්ටුව.ඊට අමතරව යම් හෝ බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් අපේක්ෂකයෝ විදිහට නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා ගන්න පුළුවන්.දැන් ක්‍රමයෙන් මැතිවරණ සටනේ ජයග්‍රහකයා තීරණය කිරීමේ බලය ජනතාව අතට පත්වෙමින් තියනවා. පාක්ෂික ඡන්ද පදනම තමයි එයාලගේ ඡන්ද සටනේ ආරම්භ බ්ලොක් එක.හැබැයි පාක්ෂික…