අපි ආවම හදන සියළු බලාගාර ප‍්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ

අපි ආවම හදන සියළු බලාගාර ප‍්‍රයිවට්.. එනිසා දැන් රජයේ බලාගාර විකුණන්න එපා..- මාලිමා චතුරංග අබේසිංහ

  ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. 2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම පෙන්වා…

තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ

තවත් මන්ත‍්‍රීවරයෙක් රනිල්ට එක්වේ

  එළඹෙන ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දිමට කටයුතු කරන බව  ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහලේකම් හිටපු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුප්පයියා සදාසිවම් මහතා පැවසිය.   සුප්පයියා සදාසිවම් මහතා ඒ බැව් කියා සිටියේ (25) දින එළඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහ වෘත්තිය සමිති එකමුතුවේ සහය ලබාදිම සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කිරිම සදහා නුවරඑලිය පක්ෂ කාර්යාලයේ පැවති…

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක් ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක් ජනතාවට බොරු නොකර IMF සමඟ විවෘත සාකච්ඡාවකට එන්න -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි

IMF ගිවිසුම වෙනස් කරන්න බෑ වෙනස් කළොත් ආර්ථිකය නැවත කඩා වැටෙනවා -ජනපති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් කියයි තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අභියෝග කරන බවත්, එවිට ඔවුන් වේදිකාවල පවසන සත්‍ය අසත්‍ය දේ සමස්ත රටේම ජනතාවට…

රනිල් දිනන ගණිත සූත්‍රය – රටේ රාළ
|

රනිල් දිනන ගණිත සූත්‍රය – රටේ රාළ

ජනාධිපතිවරණ කැම්පේන් එක වේගයෙන් ඉදිරියට යමින් තියනවා.රටේ ඊළඟ ජනාධිපති පත්වෙන්න තව තියෙන්නේ පැය හයසිය ගාණක් විතරයි.ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් යමක් කල හැකි අපේක්ෂකයන් 08 දෙනෙක් ඉන්නවා.ඒ රනිල්, සජිත්,අනුර,නාමල්,දිලිත් විජේදාස සහ ෆොන්සේකා.මෙතනදි රටේ රාළ සැලකුවේ ඡන්ද පදනම් විතරක් නෙවෙයි.එයාලා මතවාදීව මේ මැතිවරණයට කරන බලපෑමත් සැලකුවා. එහෙම හිතද්දී පෙරටුගාමීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න නුවන් බෝපගේත් ඉන්නවා. කොහොම…

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
|

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ වූ ඩලස්ලා, ඩිලාන්ලා, ගොඩහේවලා ජී.ඇල්.පීරිස්ලා වැනි දේශපාලන කාඩරයන් සමග සජබ වේදිකාවට ගොඩ වෙන සජිත් ප්‍රේමදාසගේ හැදිච්චකම හරින් මනුෂ දෙදෙනාගේ මන්ත්‍රීකම්…

සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

  සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා ඉතිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තින් සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයකු ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා සඳහන් කරයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන ඇති බවත්…

ජවිපෙ දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම – රටේ රාළ
|

ජවිපෙ දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම – රටේ රාළ

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පස්සේ රට පුරා පිහිටවා ඇති මාලිමාවේ කොට්ඨාශ සභා දිගටම පවත්වාගෙන යන බව අනුර සහෝදරයා කියනවා.ඒ ඒ කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවත් අනුර කියනවා.ගමේ සාමය වෙනුවෙන් ඒ කොට්ඨාශ සභා ජනාධිපතිවරණයෙන් පස්සෙත් තියාගන්නවා කියලනේ මේ කියන්නේ. ඕකම තමයි ලාල් කාන්ත සහෝදරයත් කියන්නේ. වෙනසකට තියෙන්නේ ලාල්ගේ ප්‍රකාශ ඇතුලේ ලාල් හංගන්නේ…

තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා
|

තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන්…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා
| |

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. ආර්ථිකය/ ආර්ථික අර්බුදය – 59% ජීවන වියදම/ උද්ධමනය – 55% රැකියාව/ විරැකියාව – 38% ඉහළ බදු…

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව
|

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව

ජනපති රනිල් මේ දිනවල නියැලී සිටින්නේ අලුත් අලුත් දේශපාලන ගැට එක පිට එක ගසමිනි.වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්‍ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද…

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට…

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(22) ලබා දී ඇත….