ටිල්වින් සිල් අරගෙනද? – රටේ රාළ
මේ දවස්වල ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මාලිමා වේදිකාවේ ඉඳන් අනුර දිනුවට පස්සේ කාටවත් හිරිහැර කරන්නේ නෑ කියලා දස අතේ දිවුරනවා.අපි කාටවත් ගහන්නේ නෑ.අපි එන්නේ රට හදන්න.මෙතන විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කරන්න ලෑස්තිවෙලා ආපු අය ඉන්නවද කියලා ඕඩියන්ස් එකෙනුත් අහනවා.ඉස්සර එහෙම උනා කියන ටිල්වින් එජාපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවා.ශ්රිලනිපය දිනුවට පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට ගහපුවාත් මතක්…