ඉඩම්වල සින්නක්කර අයිතිය දෙන එකට විරුද්ධ වෙන නරුමයෝ – අජිත් පැරකුම් ජයසිංහ
පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්රී ලංකාව බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යාපනය දිස්ත්රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා. “උරුමය” වැඩසටහන යටතේ ඔවුන්ට ලබා දී ඇති ඉඩම් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. යාපනය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු…