හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්රහණයකි – අජිත් පැරකුම් ජයසිංහ
මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022 මැයි 9දා අරලියගහ මන්දිරයේ රැස්වීමකට පසු පිටත් වුණ පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිහිටි විරෝධති ස්ථානවලට පහරදීම හේතුවෙන් රට පුරා ප්රති ප්රහාර ඇති…