අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අගමැති දිනේෂ් හැරුණු විට පොහොට්ටු පාලනයේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, දිලුම් අමුණුගම, ප්‍රේමනාත් දොලවත්ත, එස් බී දිසානායක, ෂෙහාන් සේමසිංහ, අලි ශබ්රි, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා…