නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත – අජිත් පැරකුම් ජයසිංහ
නලින් ද සිල්වාගේ මතවාදී අරගලය හා දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රාජ්‍ය ආධිපත්‍යය තහවුරු කිරීමයි. රාජපක්ෂ පවුල් පාලනය එහි උච්චතම ප්‍රතිඵලයයි. නලින් ද සිල්වා සිංහල බෞද්ධ වුවත්, ගොවිගම නොවේ. එහෙත්, ඔහු ගොවිගම බලය පිළිගත් අයෙකි. එයට හේතුව පැහැදිලිය. බලවත් සුළුතර කරාව කුලයේ උන්නතිකාමය සමග සෙසු සිංහල බෞද්ධ ගොවිගම පිරිමි නොවන සියලු…