උතුර,නැගෙනහිර සහ වතුකරය කාටද? – රටේ රාළ
පහුගිය 15 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් ආරම්භ වුනා.තවමත් සටනේ ඉදිරියෙන් ඉන්නේ රනිල්,සජිත් සහ අනුර තුන් කට්ටුව.ඊට අමතරව යම් හෝ බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන් අපේක්ෂකයෝ විදිහට නාමල්,දිලිත්,විජේදාස සහ ෆොන්සේකා ගන්න පුළුවන්.දැන් ක්රමයෙන් මැතිවරණ සටනේ ජයග්රහකයා තීරණය කිරීමේ බලය ජනතාව අතට පත්වෙමින් තියනවා. පාක්ෂික ඡන්ද පදනම තමයි එයාලගේ ඡන්ද සටනේ ආරම්භ බ්ලොක් එක.හැබැයි පාක්ෂික…