උමා ඔය’  ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ප්‍රධානත්වයෙන්

උමා ඔය’ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණයක් එකතු…

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මියයයි

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මියයයි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි. මතුගම ප්‍රදේශයේ සිය ඉඩමක දී  විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු…

සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය. ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන ආරියරත්න මහතා…

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති
|

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම…

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

රනිල්ට නොපෙනන හිස්තැන – රටේ රාළ

” ආක්‍රමණිකයා රනිල් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ දෙසැම්බර්/ජනවාරි මාසවලට සාපේක්ෂව රනිල්ගේ ජනප්‍රියත්වය යම් පමණකට ඉහළ ගිහින් කියලයි. රනිල්ටත් ඒක නොදැනී තියෙන්න බෑ. මොකද රනිල්ට දිනපතා එන බුද්ධි තොරතුරුවලන් ඒක පේන්න ඕනි.ඒවා සියට සීයක්ම ටක්කෙටම නිවැරදියි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි අර සුදා කරන ප්‍රමිතියක් නැති සමීක්ෂණවලට වඩා බුද්ධි අංශ වාර්තා ප්‍රශස්ථ මට්ටමක තියනවා. පහුගිය…

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා
|

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව – ඉකොනොමැට්ටා

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද? කාරක සභා…

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..
| |

” බිම්බරක් සෙනග ඇවිදින් ” තුළ නොකියවුණු කතා…..

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය…. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය…. ඒ 1988 වර්ෂයයි… මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි.. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම…

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

රට ආර්ථික අතින් ස්ථාවර වුවත් ඉහළ ගිය භාණ්ඩ මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වී නැති බැවින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඊළඟ ඉලක්කය ආර්ථිකය වේගයෙන් වර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එජාප මහනුවර මැතිවරණ…

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්
|

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්

අපනයන සංවර්ධනය ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කොට සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට එමගින් අපේක්ෂා කෙරෙයි. පැරා ටැරිෆ් ලෙස හඳුන්වනු ලබන මෙම බදු මගින් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වියදම ඉහළ යෑම…

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

මං ඔයාට කියන්නම් රට බංකොලොත් වෙච්ච හැටි – අජිත් පැරකුම් ජයසිංහ

1. කාලයක් තිස්සෙම ලංකාව කළේ රජයේ අයවැය පියවගන්න දේශීය හා විදේශීය ණය ගන්න එක. එහෙම ණය ගොඩගැහුණා. 2. ආනයන කරගන්නට අපනයන ආදායම මදි වෙනකොට ඒක තුලනය කරගන්නත් විදේශ ණය ඉවහල් වුණා. 3. මෙහෙම ගත්ත විදේශ ණය පාවිච්චි කරලා ඩොලර් එක පෙග් කළා. ඒ කියන්නෙ ඩොලරයේ වටිනාකම රු. 200 සීමාවේ කෘත්‍රිමව තියා ගත්තා. ඒ කියන්නෙ දැන්…

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම – බර්ටි රණවීරගේ

ඊයේ ඉරානය ඩ්රොන් සහ මිසයිල 331 ක් ඊශ්‍රායලය වෙත එල්ල කොට අලුත් පාඩමක් මුස්ලිම් ලෝකයාට සහ වාමාංශික මත දරන්නන්ට ඉගැන්වුවේය එනම් ඊශ්‍රයලයට පහර දී විනාශ කරන්නට ඉරානයටද බැරි බවය. ඉරානයේ පුජක ආණ්ඩුව කාලයක් හමාස් අය්යලාට, හුති පුතාලාට හිස්බුෙල්ලා සීයලාට සහ ඉරාකයේ සහ සිරියාවේ සිටින සිය චක් ගෝලයන්ට අවි ආයුධ මිල මුදල් සහ යුධ පුහුණුව ලබා…

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි
|

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (14) මීපිළිමානේදී පැවැත්වා ඇති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්සද සහභාගී වී තිබිණි. අවුරුදු උත්සව…