සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! –   අජිත් පැරකුම් ජයසිංහ
|

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ. වෘත්තීය සමිති නායකයන් ද එවැනිය. ඔවුන් තීරණ ගන්නේ සීමිත කල්ලියක ද්වේෂය, පටු අවශ්‍යතා, පැවැත්ම හා දේශපාලනික ලාභ…

වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න
|

වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න

අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණ තෙවන ණය වාරිකය, පැරිස් සමාජය, චීනය සහ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සහ මෙරට ඇතිව තිබෙන සේවක නොසන්සුන්තා වර්ජන මෙරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වරලත් ගණකාධිකාරී, ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපට ලොකු සහනයක් ලබා ගැනීමට…

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් වර්ජන අත්හරිති

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් වර්ජන අත්හරිති

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටීති. අද දෙරණ

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

  ණය ගැන වැරදි වැටහීම් : අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර ඇත: ණය කපා හැරීම  (හෝ ප්‍රධාන ගෙවීම අඩු කිරීම); ගෙවීම් කාල සීමාව වෙනස් කිරීම; සහ අයකරනු ලබන පොලියේ…

ජවිපෙ මූලස්ථානය වටකර ඇසිය යුතු ප්‍රශ්නය – රටේ රාළ
|

ජවිපෙ මූලස්ථානය වටකර ඇසිය යුතු ප්‍රශ්නය – රටේ රාළ

ජවිපෙ වෘත්තීය සමිති ත්‍රස්තයන් විසින් ජූලි 08 සහ ජූලි 09 දවස් දෙක ඇතුලේ රාජ්‍ය සේවය සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කළා.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ කියන්නේ පරාජය හමුවේ වියරු වැටෙන පක්ෂයක් කියලයි.ඒ වගේ වෙලාවක ඕනිම විනාශකාරී වැඩක් කරන්න ජවිපෙ දෙපාරක් හිතන්නේ නෑ.මීට අවුරුදු දෙකකට උඩදී අපි බංකොලොත් උන රටක්.ඒ වෙලාවේ රටේ වගකීම බාරගන්නේ නැතිව අනුර කුමාරලා බයේ පැනලා…

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්! – ඉකොනොමැට්ටා
| |

ඉතාලියේ කෝච්චි ස්ට්‍රයික්! – ඉකොනොමැට්ටා

පසුගිය දෙසතියක පමණ කාලය ගත කළේ යුරෝපයේ. එයින් අවසන් දවස් කිහිපය ගත කළේ ඉතාලියේ. යුරෝපයේ සංචාරය කරද්දී කවුරු වුනත් සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය කෙරෙහි ලොකු බරක් තියනවානේ. නමුත් ගිහින් අනෙක් අතට දැන ගන්න ලැබුණේ රෝම නගරයේ දුම්රිය වැඩ වර්ජනයක් බවයි. ඒ මදිවට හරියටම ආපහු එන දවසේ ගුවන් තොටුපොළ සේවක වැඩ වර්ජනයක්. අර කියනවනේ අපි නැග්ගොත් පුවක්…

දුම්රිය වැඩ වර්ජනය අවසන් කරයි ; විනය පියවර නවතී

දුම්රිය වැඩ වර්ජනය අවසන් කරයි ; විනය පියවර නවතී

අද රෑ 12.00 පෙර සේවයට වාර්තා කළහොත් සේවය හැරගියා සේ සලකන ලිපි ඉවත්කර ගැනීමේ එකඟතාව මත දුම්රිය වැඩ වර්ජනය අවසන් කොට තිබේ. ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර අද සවස පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්න විසඳීමට මීට පෙර ඇතිකරගෙන තිබු එකඟතා ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා වෘත්තීය…

රනිල්ට ඇති අවසන් තුරුම්පු දෙක – රටේ රාළ
|

රනිල්ට ඇති අවසන් තුරුම්පු දෙක – රටේ රාළ

දැන් ඉතින් ජනාධිපතිවරණය තියන බව ස්ථිරයි. කාට කාටත් ජනාධිපතිවරණයට මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා.ජූලි 17 න් පස්සේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය පැවරෙනවා.පහුගිය දවසක රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට අවුරුදු 27 පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුනා.ඒ උත්සවයට රනිල්,මහින්ද, ගෝඨාභය,බැසිල් නාමල් ඇතුළු කණ්ඩායමක් සහභාගීවෙලා හිටියා. එතනදී රනිල් රෝහිතට කිව්වේ රත්තරං මන්ත්‍රීතුමා කියලා.රනිල් ඒක මොන අර්ථයෙන් කිව්වද…

වර්ජන රැල්ලේ දේශපාලනය – සුනන්ද මද්දුමබණ්ඩාර
|

වර්ජන රැල්ලේ දේශපාලනය – සුනන්ද මද්දුමබණ්ඩාර

මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින් ජනතාව අපහසුතාවට පත්වන බවද, ජන ජීවිත අවුල් වන බව ද ප්‍රකාශ කර සිටියේය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී එය ජයග්‍රහණය…

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි
|

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කොට ඇති ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත පාරිභෝගිකයින්ට දී ඇති සහනය අඩු කොට එම සහනය කර්මාන්ත සඳහා ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සහ එහි ආර්ථික විශේෂඥයකු වන චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගේතා කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ ප්‍රකාශ කළේය. ගෘහස්ත පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලය ලාභ නොලබන බවත්, සිදුවන්නේ…

නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති  වජිර අබේවර්ධන

නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

  නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ ගාලු…

ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ
|

ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණය කැම්පේන් ගොඩක් දැන් ක්‍රියාත්මකයි.සජබය, මාලිමාව,පොහොට්ටුව,ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානය,සර්ව ජනබලය ඒ අතරින් ප්‍රධානයි.මේ හැම කැම්පේන් එකකම විචිත්‍රවත් බව සහ ප්‍රාසාංගික බවේ අඩුවක් නෑ.ඇත්තටම පෙනුමෙන් සහ වියදමින් මේවා එකකට එකක් දෙවෙනි නෑ. සෙනඟ සහභාගීත්වය අතින් උනත් එහෙමයි. හැබැයි ගුණාත්මක පැත්ත ගත්තොත් සාපේක්ෂව හිතද්දී ගොඩක්ම දුර්වල සජිත්ගේ කැම්පේන් එක. සජිත් තමන්ගේ දේශපාලන වේදිකාව…