අයි එම් එෆ් ඊළඟ වාරිකය ලැබුණත් නැතත් ආණ්ඩුව වැටෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය තවමත් අනුමත කොට නැති බවත්, අයවැය සලකා බලා එම මුදල දුන්නත්,නැතත් ආණ්ඩුවේ වැටීම නැවැත්විය නොහැකි බවත්, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙතෙක්...
ලංකාවේ විදේශ වත්කම් හා බැරකම්
මේ වසරේ මැද වන විට (2026 ජූනි 30) ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් පහත පරිදියි. මහ බැංකුවේ වත්කම් මේ වන විට (2026 ඔක්තෝබර් 31) ඩොලර් මිලියන 7,086 දක්වා ඉහළ ගොස්...
PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ මළගමද? – සම්පත් සමරකෝන්
රාජ්‍යයක කිසියම් නීතියක් සම්පාදනය කරන විට මානව හිමිකම් ඇතුළු ප්රජාතන්ත්රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම ශිෂ්ට සම්පන්න රාජ්‍යයක ප්‍රධාන වගකීමකි. එපමණක් ද නොවේ, සියලු මානව අයිතිවාසිකම්වල පදනම...
මහ බැංකුවේ උද්ධමන ඉලක්කය කුමක් විය යුතුද? – ඉකොනොමැට්ටා
පසු ගිය මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි කාලය සඳහා උද්ධමන ඉලක්කය නිර්ණය කිරීමට පෙර ඒ පිළිබඳව මහජන අදහස් විමසා තිබුණා. මේ සඳහා ලබා දී තිබුණු කාලය මේ වන...
දෙමළ-මුස්ලිම් පක්ෂ 6ක් කොළඹදී හදිසියේම එක මේසයකට! – මනෝ ගනේෂන්ගෙන් නව දේශපාලන පෙරමුණක සලකුණු
"රේණුකා හෝටලයේ හෙට පැවැත්වෙන තීරණාත්මක රහස් සාකච්ඡාව" - උතුර, නැඟෙනහිර සහ වතුකරය නියෝජනය කරන ප්‍රධාන බලවේග වත්මන් දේශපාලන සන්ධිස්ථානයකදී පොදු එකඟතාවකට එති හකීම්, තොණ්ඩමන් සහ ශ්‍රීධරන්ගේ පක්ෂ ද සාකච්ඡාවට; සුළුතර...
මැයි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
අප්‍රේල් මාසය අවසානයේදී රුපියල් බිලියන 105.0ක්ව පැවති රාජ්‍ය අයවැය අතිරික්තය මැයි මාසය අවසන් වන විට රුපියල් බිලියන 197.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,131.2ක් ලෙස...
මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ.
පහුගිය කාලේ විපක්ෂයේ දක්ෂයෝ ආණ්ඩුවට ගන්නවා කියලා කියපු කතාව දැන් ඉවරයි.නලින්ද දැන් කියනවා මේ විපක්ෂයෙන් ආණ්ඩුවට කවුරුවත් ගන්නේ නෑ කියලා.ඒ විතරක් නෙවෙයි පක්ෂ මාරු කලොත් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ පනතත් හදිස්සියේම...
උද්ධමනය 6.8% දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා
ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක්...
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක
රජය සතු ව්‍යවසායන්වල මූල්‍ය අවදානම් විශ්ලේශණ්යට අනුව රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ. ඒ අනුව ලංකා සතොස, මිල්කෝ සමාගම, සීනි...
අනුර – ශානී ගැටුමක් අත ළඟ – රටේ රාළ.
මානව හිමිකම් කොමිසමේ නිළධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළ් වෙලා සලේ හිටපු සිරකුටිය පරීක්ෂා කරලා තියනවා.ඒ සිරකුටියට වාතාශ්‍රය හරියට එන්නේ නෑ ලු.ඒ වගේම සලේට වධ හිංසා කළා කියන එක ඔප්පු උනොත්...
බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද? – ඉකොනොමැට්ටා
මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී...
සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා
ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින්...
‘වරලත් මාධ්‍යවේදීන් යනුවෙන් ජාතියක් නැත’ – ප්‍රවීණ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර
* ජනමාධ්‍යකරණය යනු වෘත්තියකට වඩා පුරවැසියන් සතු මූලික අයිතිවාසිකමක් හා බැඳුණු 'ශිල්පයක්' බැවින්, එය බලපත්‍ර සහ නියාමන මඟින් සීමා නොකළ යුතුයි. වරලත් මාධ්‍යවෘත්තිකයන්ගේ ආයතනයක් පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම ගැන ‘වරලත්...
ආයෝජන අවස්ථා ඉදිරියේ ශ්‍රී ලංකාව බියවිය යුතුද? – මිලින්ද මොරගොඩ
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ අගනුවර බැංගලෝරයයි. එම ප්‍රදේශය ඉන්දියාවේ උසස් තාක්ෂණ කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ. එහි වෙසෙන මගේ මිතුරු ව්‍යාපාරිකයකු පසුගිය දා බැංගලෝරයේ දී මුණ ගැසුණු පසු කරන ලද...
වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව
වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට වඩා හොඳ ය. ඒවා අතරමැදි ලෙස හඳුන්වන්නේ අපට ජීවත් වීමට අවශ්‍ය සහ අපනයනය සඳහා...
කාටූන්
Featured
අද විශේෂ
දේශපාලන
ආර්ථික
කලා හා සංස්කෘතික
විශේෂාංග ලිපි
විවිධ ප්රවෘත්ති සබැදි
http://divaina.com/daily/index.php


www,dinamina.com
http://www.aruna.lk/
https://www.aithiya.lk/
http://praja.lk/
http://www.samabima.com/
www.srilankamirror.com
www.lankacnews.com
www.mawbima.lk
http://ravaya.lk/ 
https://lankanewsweb.net/sinhala/
https://lankanewsweek.com/
https://lankaepress.com/
https://theleader.lk/
https://ceylonnewshub.lk/