අදහස්


කිලිනොච්චියේ සිට ලියමි – අජිත් පැරකුම් ජයසිංහ

පෙබරවාරි

19

4:55 පෙ.ව.

admin

සටන් විරාම සමයෙන් පසු පළමු වතාවට යාපනයේ හා කිලිනොච්චියේ ඇවිද්දෙමි. මිනිසුන් හමු වුණෙමි. එය යුද සංචරණයක් නො වේ. වන්දනාවක් ද…

කියවන්න →

මරණය සැරිසැරූ ‘යුද මුක්ත කලාපයක’ සත්‍යමූර්ති ද මිය ගීයේය – අතුල විතානගේ

පෙබරවාරි

13

10:50 පෙ.ව.

admin

බ්‍රිතාන්‍යයෙන් ලැබුණා යැයි කියන නිදහස හැට එක් වැනි වතාවටත් 2009 වසරේ දී සමරන ලද්දේ දෙමළ ජනයා ඔවුන් ජීවත් වූ ගම්බිම්වලින්…

කියවන්න →

මේ ජාතික ගීයෙන් කියන්නේ අපේ දුබලකමයි – මහගම සේකර එදා කල විවේචනය නැවත කියවමු සේකරගේ හතලිස්වන සමරුව නිමිත්තෙනි

ජනවාරි

17

10:25 පෙ.ව.

admin

චිත්‍රපටිවල දේශානුරාගී ගීත ගැන කියනකොට අපට ආදර්ශයට ගන්න සිදුවෙලා තියනවා ජාතික ගීය. නමුත් අපේ ජාතික ගීයෙත් දුර්වලකම් කීපයක් තියනවා කියලයි…

කියවන්න →

සුනාමියේ රුදුරු අත්දැකීම් – 3 : සිපිරිගෙදර තාප්පය බිඳගෙන දෝරේ ගැලූ මනුස්සකම සිරකරුවෙක් නන්නාදුනන දරුවෙක් වෙනුවෙන් කළ උදාර කැපවීම

දෙසැම්බර්

28

6:49 පෙ.ව.

admin

සුනාමිය, විනාඩි කීපයක් තුළ ඇති වී, නැති වී ගියේ, මිනිසුන්ගේ මනුස්සකම් මෙන්ම, අමනුස්සකම් ද ප‍්‍රකට කළ සිදුවීම් රැුසක් සනිටුහන්  කරමිනි.…

කියවන්න →

සන්නද්ධ අරගලය නිමාවත් සමගම වාණිජ අරගලයට යටත් වූ යාපනයේ අද දවස

දෙසැම්බර්

24

6:09 පෙ.ව.

admin

අද දවසේ යාපනයට යන කෙනෙකුට කිසිදු බියක් සැකක්, බාදාවක් නොමැතිව, සුව පහසුව යාපනයට ගොස් පැමිණීමට හැකිය. එම ගමනට පොදු ප‍්‍රවාහනයක්…

කියවන්න →

එදා සුනාමි රල අතර සැ`ගව ගිය දොළොස් වයසැති නිමේෂාගේ කඳුළු කතාව. සුනාමියේ මෙතෙක් නොකී රුදුරු අත්දැකීම් - 2

දෙසැම්බර්

22

6:47 පෙ.ව.

admin

දියණිය මගේ රුදු රළ ගෙන          ගියාදෝ දිවියම මගේ සෝ සුසුමක්             වුනාදෝ මේ භවයෙදී දුව…

කියවන්න →

සුනාමි රල සමග සටන් කළ කතකගේ මතකය රුදුරු සුනාමිට වටා ගෙතුණු මෙතෙක් නොකී අත්දැකීම් - 1

දෙසැම්බර්

19

9:14 ප.ව.

admin

මුහුද ගොඩ ගැලීම හුදු මනඃකල්පිතයක් ලෙස සිතා සිටි අප ඒ සැබෑ අත්දැකීම බියකරු ලෙසින් අත්වි`දගත් ඒ රුදුරු මොහොත ගෙවී වසර…

කියවන්න →

ඔහු මාව තියාගත්තේ සිරකාරියක ලෙස වුවත් මම ඔහුට ගරු කරනවා – රෝහණ විජේවීරගේ බිරිද ශ්‍රීමතී කියයි "මාව දික්කසාද කරන්නයි ජවිපෙ දේශපාලන මණ්ඩලය විජේවීරට කීවා"

නොවැම්බර්

19

9:51 ප.ව.

admin

ඉක්මණින්ම විවාහ වීමට සිදුවන බව ඇසූ ශ්‍රීමතී ඒ වන විටත් සිිටියේ වයස විසි ගණන්වල ආරම්භයේය. ඇයට සිදුවූයේ නොකඩවා හඬා වැටෙන්නටය.…

කියවන්න →

අතීතකාමිත්වයේ රහස සහ ආදීනව – නිශාන්ත කමලදාස අතීතයට ඇති ආසාව අපට ව්‍යාධි රැසක් අත්පත් කර දෙයි.

නොවැම්බර්

18

10:11 ප.ව.

admin

අපි අතීතයට කැමැත්තෙමු. වසර 2500 ක උරුමය ගැන කියන විට සිරුර කෙළින් වී සිත උත්තේජනය වී අපව අමුතුම ලොවකට ගෙන…

කියවන්න →

බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක් – නිශාන්ත කමලදාස . පිරිනිවන් පෑ පසු මේ දක්වන පෙළහරේ අරුත කුමක් ද?

ඔක්තෝබර්

12

9:29 ප.ව.

admin

ඔබ වහන්සේට මෙසේ ලියන්නට හිතුනේ ඔබ වහන්සේ සෝමාවතී චෛත්‍ය අහසට වී කොකම් පානා බවට කණ වැටුනු ආරංචියක් නිසා ය. ආරංචියක්…

කියවන්න →