අදහස්


සුපිරි ජනාධිපතිවරයෙකු බිහිකළ අය මේ කෙටුම්පතට එරෙහිවීම හාස්‍යට කරුණක්- අධිනීතිඥ ලාල් විජේනායක

දෙසැම්බර්

29

5:28 ප.ව.

admin

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සාකච්ඡා කිරීමට ප්‍රථම එහි අඩංගු විධිවිධාන පලාත් සභාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

කියවන්න →

ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න- අරූන් කුමාරේසන්

දෙසැම්බර්

29

5:13 ප.ව.

admin

සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික…

කියවන්න →

ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ ලංකා සමසමසමාජ පක්ෂ බහුතර කණ්ඩායම විසින් සංවිධානය කල සමසමාජ 81 වන සංවත්සර උත්සවයේදී කල ප්‍රධාන දේශනයේ කොටසක් .

දෙසැම්බර්

29

11:53 පෙ.ව.

admin

සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රධාන දේශපාලන දෘෂ්ටිවාදියෙකුද දේශපාලන පණ්ඩිතයකුද ක‍්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර ජාතික චින්තනය නම් සිය චින්තන ව්‍යාපෘතියේ අවසාන පියවර…

කියවන්න →

රජය අරාජිකත්වයට ගමන් කරනවා- නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල

දෙසැම්බර්

28

5:56 ප.ව.

admin

මම හිතන්නේ මේ රටේ මාධ්‍යවල මේ දිනවල බොහෝවිට කථාකරන එක ප්‍රස්තුතයක් තමයි වර්තමාන රජය අරාජික තත්ත්වයක පවතිනවා කියන කථාව. පුරවැසි…

කියවන්න →

නිදහස් ජාතික සංවර්ධනයකට විධායක ජනාධිපතිවරු අවශ්‍ය නැත – මහින්ද රත්නායක

දෙසැම්බර්

28

7:51 පෙ.ව.

admin

හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දැනට අත්සන්කර ඇති අවශ්‍යාංග ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන…

කියවන්න →

ඒකාබද්ධ විපක්‍ෂය ජාතිවාදී, ආගම්වාදී ඇ`ගීම් අවුසමින් කතාකරනව. ඒකීය රජයක් අවශ්‍යනම්, ඔවුන් කළ යුත්තේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට උදව් කිරීමයි.- ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සාමාජික සිරිමසිරි හපුආරච්චි

දෙසැම්බර්

27

8:24 පෙ.ව.

admin

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයත්, ඒ මගින් සමස්ථ ජනතාවගේ සමාන අයිතීින් පිළිබඳවත් පසුගිය මැතිවරණ සමයේ දී ප‍්‍රධාන මාතෘකාවක් වශයෙන් කරළියට ආව.…

කියවන්න →

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. අපේ ඉල්ලීම තමයි නව ව්‍යවස්ථාවක් අති කිරීම ප‍්‍රමුඛ කාර්ය කරගන්න කියන එක – නීතිඥ නාමල් රාජපක්‍ෂ

දෙසැම්බර්

27

8:19 පෙ.ව.

admin

මේ තියෙන ව්‍යවස්ථාව වඳ ව්‍යවස්ථාවක්. මේක කිසිදු ක‍්‍රමවේදයකට ගොඩනගපු ව්‍යවස්ථාවක් නෙමයි. මේක එක එක්කෙනාගෙ උවමනාවන් එක්ක ගොඩනගපු ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවත්…

කියවන්න →

කිසිම ආගමික ස්ථානයක් අනවසරයෙන් ඉදිකරන්න එපා- එම්. ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය (අවසාන කොටස)

දෙසැම්බර්

26

7:25 පෙ.ව.

admin

තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සභාව විදිහට අද උදේ අපි රැස්වුණු අවස්ථාවේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්…

කියවන්න →

අපිට මඩ ගහන මේ කතුවරයා රටට ශිෂ්ඨාචාරය උගන්වන්න ආ කෙනෙක් – ගාමිණී වියන්ගොඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනමතයට අපි මුහුණදිය යුතුයි.

දෙසැම්බර්

24

6:34 ප.ව.

admin

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් පිරෙන්නට දැන් නියමිත ය. ජනාධිපතිතුමාගේ මුළු නිල කාලය වන වසර 05න් 50%කට කිට්ටු…

කියවන්න →

හම්බන්තොට වරායේ අනාගතය !

දෙසැම්බර්

23

6:44 පෙ.ව.

admin

2015 වන විට චීනය සතු අප්‍රිකානු වෙළෙඳපොළ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 300 ක්‌ බව zෙµdaබ්ස්‌Z සඟරාව පවසයි. දකුණු ඇමරිකාවේදී එම…

කියවන්න →