වීරසුමන වීරසිංහ අමාත්‍යධුරයෙන් ඉවත් කෙරේ

සැප්තැම්බර්

13

12:21 ප.ව.

admin

ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත්සභා අමාත්‍ය  වීරසුමන වීරසිංහ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කොට ඇත . ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඔහු ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *