2020 තෙක් ආණ්ඩු පෙරළියක් නෑ – ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන්ට කියයි

ජනවාරි

5

8:46 පෙ.ව.

admin

වසර 2020 වනතෙක් මෙම යහපාලන ආණ්ඩුවේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමති වරුන්ට ප්‍රකාශ කොට ඇත .ජනාධිපතිතුමා මේ දැනුම්දීම කර ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මහින්ද අමරවීර ඇමතිවරයාගේ නිවසේ ඊයේ පැවති සාකච්චාවකදීය . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහාත් රටේ අනෙකුත් ජාතික අවශ්‍යතා සදහාත් යහපාලන රජය දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ට පෙන්වා දී තිබේ .

අදහස්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. Required fields are marked *