අය වැයට එරෙහි බොරු තර්ක – සී. ජේ. අමරතුංග

නොවැම්බර් 16, 2017 7:35 පෙ.ව. Published by 1 Comment

 මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැය ලේඛනය මෙරට ආර්ථික ප්‍රගතිය හා සෞභාග්‍යය අපේක්ෂා කරන බොහෝදෙනාට... කියවන්න →

ශ්‍රී ලංකන් එයාර් ලයින් කියන රාජපක්ෂ යුගයේ මූල්‍ය කළමනාකරණයේ කතාව – භාතිය බරුකන්ද

නොවැම්බර් 16, 2017 7:13 පෙ.ව. Published by 1 Comment

2018 අයවැය ලේඛනය ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන සංවාදය යළි සක‍්‍රීයවී තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තම... කියවන්න →

ප්‍රවෘත්ති වසා තැබීම – අනුර සුරියබණ්ඩාර

නොවැම්බර් 15, 2017 7:17 පෙ.ව. Published by Leave your thoughts

ශ්‍රී ලංකා ටෙලිකොම් ජලය ඔස්සේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට පිවිසීම ටෙලිකොම් පාරිභෝගිකයනට අවහිර කර ඇතිබවට පසුගිය ඉරිදා පුවත්පතක් විසින්... කියවන්න →

පෙට්ට්‍රල් ගින්න කාගේ වැඩක්ද ? – සරත් වික්‍රමසූරිය

නොවැම්බර් 15, 2017 7:04 පෙ.ව. Published by 1 Comment

රට පුරාම පැවතුන පෙට්ට්‍රල් ප්‍රශ්නය මේ වන විට නිරාකරණය වී තිබුණා වුවද තෙල් ප්‍රශ්නය විසින් මතු කළ ගැටලුව පිළිබඳ අවධානය... කියවන්න →

සයිටම් අර්බුදයේ නොදකින පැතිකඩ – නිශාන්ත කමලදාස

නොවැම්බර් 14, 2017 6:53 පෙ.ව. Published by 4 Comments

 ලංකාවේ මිනිසුන් කේවල් කිරීම හරහා සම්මුතියකට පැමිණිම සම්බන්ධයෙන් ද කොතරම් නොතරම් දැයි තේරුම් ගැනීමට හැකි එක් හොඳ උදාහරණයක් නම් සයිටම්... කියවන්න →

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ – සභිකයන් 8356ක් දක්වා ඉහළට.">

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ – සභිකයන් 8356ක් දක්වා ඉහළට.">පළාත් පාලන මැතිවරණය ජනවාරියේ – සභිකයන් 8356ක් දක්වා ඉහළට.

නොවැම්බර් 13, 2017 2:34 ප.ව. Published by Leave your thoughts

ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ... කියවන්න →

අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ජනතාව මත පැටවීමයි – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අයවැය ගැන ජවිපෙ මතය ">අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ජනතාව මත පැටවීමයි – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අයවැය ගැන ජවිපෙ මතය

නොවැම්බර් 13, 2017 7:57 පෙ.ව. Published by Leave your thoughts

මීට අවුරුදු 40කට කලින් මාතර දෙවිනුවර මන්ත‍්‍රී රොනීද මැල් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප‍්‍රතිපත්තිය සහ මූලධර්ම ඒ ආකාරයෙන්ම අද මාතර... කියවන්න →

අවදානම් කළමනාකරනය ගැන ඉන්ධන අර්බුදයෙන් පාඩම් – මහාචාර්ය රොහාන් සමරජීව

නොවැම්බර් 11, 2017 7:46 ප.ව. Published by 1 Comment

  පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නැවක් ගුණාත්මක භාවයේ ගැටළුවක් හේතු කොට ගෙන ප්‍රතික්ෂේප කරනු ලැබිනි. මොන යම් හේතුවක් නිසා... කියවන්න →

මෙවර අයවැය ඉතා හොඳ එකක්. ඒක අපි ඉහළින් අගය කරනවා.- ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙවෙන්චිගේ බදු ප්‍රතිපත්ති අවුරුදු තුනක් යනතෙක් ස්ථාවරයි">මෙවර අයවැය ඉතා හොඳ එකක්. ඒක අපි ඉහළින් අගය කරනවා.- ලංකා මෝටර් රථ ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙවෙන්චිගේ බදු ප්‍රතිපත්ති අවුරුදු තුනක් යනතෙක් ස්ථාවරයි

නොවැම්බර් 11, 2017 6:44 පෙ.ව. Published by Leave your thoughts

  මෙවර අයවැය සමස්ථයක් හැටියට ගත්තහම අපි ආනයන කරුවො හැටියට සන්තෝෂ වෙනවා. ඒකට හේතුව, බොහොම ප්‍රායෝගික ක්‍රමයකට බදු ගණනය කිරීම... කියවන්න →