හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් තබයි – ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'/ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකිය ">හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් තබයි – ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'/ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකිය

ජූලි 29, 2017 7:01 ප.ව. Published by Leave your thoughts

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ “චයිනා මර්චන්ට්ස් පෝට්... කියවන්න →

පෙහොට්ටු පක්ෂයේ බැසිල්ගේ වැඩ ගැන ඇතුළෙන් විරෝධයක්

ජූලි 29, 2017 8:06 පෙ.ව. Published by Leave your thoughts

  ජනාධිපතිතුමා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සැහැල්ලුවෙන්. යහපාලන ආණ්ඩුවේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන... කියවන්න →

විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි නරලොව සිට නරසිංහ වාර්තා කරයි">විමල් බුදු බණ මොඩ් කරයි – විනය පිටකය අලුතෙන් ලියයි – කන්ඩසූත්තරය වදාරයි නරලොව සිට නරසිංහ වාර්තා කරයි

ජූලි 29, 2017 7:49 පෙ.ව. Published by Leave your thoughts

එදින නිවසට ගිය සැනින් බිරිය විමල්ගෙන් ඇසුවේ ‘ඇයි අනේ ඔයා ව්‍යවස්ථා සම්පාදන වැඩෙන් අයින් වුණේ? කියාය. .විමල් ගත්කටටම කීවේ තෛනිකායික... කියවන්න →

දූෂණයට විරුද්ධ වෙන්න බැරිනම් ඒ ගැන කතා කරන්න එපා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකාවේ දුප්පත් කමට හේතව අප දූෂිත ජාතියක් වීමයි ">දූෂණයට විරුද්ධ වෙන්න බැරිනම් ඒ ගැන කතා කරන්න එපා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ශ්‍රී ලංකාවේ දුප්පත් කමට හේතව අප දූෂිත ජාතියක් වීමයි

ජූලි 28, 2017 7:36 පෙ.ව. Published by Leave your thoughts

දූෂණයට විරුද්ධව නැගී සිටින්න සූදානම් නැත්නම් ඒ ගැන කතා කරන්නට එපා, යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ව්‍යපරික... කියවන්න →

ආර්ථික ඝාතකයන්ගේ නූතන ප්‍රවේශය – භාතිය බරුකන්ද

ජූලි 28, 2017 7:24 පෙ.ව. Published by Leave your thoughts

වර්ජන තර්ජන කිරීම මගින් සිදුවන්නේ ආණ්ඩුවේ සියලු සංවර්ධන ප්‍රවේශයන් පමණක් නොවෙයි සමස්ත පොදුජන ජීවිතයම අඩාල කිරීමයි. මෙය ආර්ථික ඝාතනයේ අලුත්ම... කියවන්න →

හැත්තෑ හතේ දෙවන ඉනිම – සී. ජේ. අමරතුංග

ජූලි 27, 2017 5:44 පෙ.ව. Published by Leave your thoughts

 එක්දහස් නවසිය හැත්තෑ හත යනු මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එම වසරේ ජූලි 21 දා පැවති මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය... කියවන්න →

නූල් සූත්තර අනුව නැටවෙන ඊනියා රූකඩ විරෝධතා – භාතිය බරුකන්ද දෙං නම් දොං සිමන් නම් සිමන්">නූල් සූත්තර අනුව නැටවෙන ඊනියා රූකඩ විරෝධතා – භාතිය බරුකන්ද දෙං නම් දොං සිමන් නම් සිමන්

ජූලි 26, 2017 9:02 පෙ.ව. Published by Leave your thoughts

ඛණිජ තෙල් සංස්ථා සේවකයෝ යළි දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නියැලී සිටිනවා. සුපුරුදු පරිදි ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දැකිය හැකියි. රටේ... කියවන්න →

රාජපක්ෂ ආණ්ඩුව කිව්වා උමා ඔයට දකුණට හැරෙන් කියලා ඒකෙන් සිදුවෙච්ච ව්‍යසනයේ තරම කියන්න බැහැ – සමන්ත විද්‍යාරත්න

ජූලි 26, 2017 8:58 පෙ.ව. Published by Leave your thoughts

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම සංවිධානය කළ, 24 වනදා මහවැලි කේන්ද්‍රයේ දී පැවති, උමා ඔය ව්‍යාපෘතිය හා අනාගත ඉරණම... කියවන්න →

සයිටම් සටන ලෙඞ්ඩුන්ගෙ යහපත සඳහා කරන සටනක් ද? වෙනත් අරමුණකින් කරන සටනක් ද කියල ප‍්‍රශ්නයක් තියෙනව. – වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස පෞද්ගලික අංශයෙන් වෛද්‍ය විද්‍යාල බිහිවන එක නවත්වන්න බැහැ. ">සයිටම් සටන ලෙඞ්ඩුන්ගෙ යහපත සඳහා කරන සටනක් ද? වෙනත් අරමුණකින් කරන සටනක් ද කියල ප‍්‍රශ්නයක් තියෙනව. – වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස පෞද්ගලික අංශයෙන් වෛද්‍ය විද්‍යාල බිහිවන එක නවත්වන්න බැහැ.

ජූලි 25, 2017 7:14 පෙ.ව. Published by Leave your thoughts

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම සිදුවුනා. එයින් සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇරඹී තිබෙන විරෝධයට  විසඳුමක් ලැබෙයිද?... කියවන්න →