අස්ගිරි හිමිගේ ප්‍රකාශයෙන් පසු ඥානසාර හිමි අධිකරණයට බාර වේ!

ජූනි 21, 2017 5:43 ප.ව. Published by Leave your thoughts

ආගමික සන්හිදියාවට බාධා ඇතිකරමින් , සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දෙමින් සිටි ගලබොඩ අත්තේ හිමියන් අද අධිකරණයට... කියවන්න →

බැඳුම්කර අලාභය සොයන්න පිළිගත් ක්‍රමවේදයක් නෑ ලෝක බැංකුවේ දැනුම්දීම විගණකාධිපති පිළිගනියි">බැඳුම්කර අලාභය සොයන්න පිළිගත් ක්‍රමවේදයක් නෑ ලෝක බැංකුවේ දැනුම්දීම විගණකාධිපති පිළිගනියි

ජූනි 21, 2017 8:08 පෙ.ව. Published by Leave your thoughts

බැඳුම්කර අලාභය ගණනය කිරීමට විදේශීය වෙළෙඳපොළවල පිළිගත් ක්‍රමවේදයක් නොමැති බව ලෝක බැංකුව ලිපියක් මඟින් දැනුම් දී තිබෙන කාරණය නිවැරැදි බව... කියවන්න →

හොරොව්පතාන හූනියම සහ ආණ්ඩුවේ අනාගතය – භාතිය බරුකන්ද

ජූනි 20, 2017 8:26 පෙ.ව. Published by Leave your thoughts

‘‘වෙදදුරන් පසෙක සිටියදී අදිසි බලවේග මත විශ්වාසය තබා රෝග නිරාවරණය කිරීම සඳහා භූතයින්ගේ හෝ දෙවියන්ගේ පිහිට සොයන්නෝද, පොතපත මත නොව... කියවන්න →

ජනාධිපති හකීම් – අනුර සූරියබණ්ඩාර

ජූනි 19, 2017 8:29 පෙ.ව. Published by Leave your thoughts

මේ ලියන මොහොතේ දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව අතර ක‍්‍රිකට් තරගයක් රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් තිබේ. දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සුදු ජාතිකයන්... කියවන්න →

මහජන ධනය පාවිච්චි වෙන්නේ දේශපාලකයන්ගේ වුවමනාවලටයි – ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය අනිල් ජයන්ත.

ජූනි 19, 2017 8:24 පෙ.ව. Published by Leave your thoughts

අපේ රටේ සමාජ ප‍්‍රශ්න ගැන, කුමන හෝ හේතුවක් නිසා හෝ් කතිකාවතක් වෙනවා බොහොම අඩුයි. හුදෙක් දක්නට ලැබෙන්නේ දේශපාලන සංවාද වාද... කියවන්න →

දරුවන් කෙරෙහි අවධානය නොමැති වීමත්, සමාජ සම්බන්ධාතාවලින් ඈත් විමත් සියදිවි නසා ගැනීමට හේතුවක්. – මනෝවිද්‍යාඥ අරුන්දතී අබේපාල

ජූනි 19, 2017 8:16 පෙ.ව. Published by Leave your thoughts

තරුණ පරපුරේ සාමාජිකයින් සියදිවි නාසාගැනීමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරනවා. ඒකට බලපාන යම් විශේෂ සාමාජික හා මානසික ගැටළුවක් තියෙනවද? සමාජ හා මානසික... කියවන්න →

කබ්රාල්ගේ කාලේ මහබැංකුව ඊ පී එෆ් එකට කෝටි දහස් ගණනක් පොලු තියලා ! 2008 දී පමණක් කෝටි 387.2 ක් . ජනාධිපති කොමිසම හමුවේ හෙළිවෙයි">කබ්රාල්ගේ කාලේ මහබැංකුව ඊ පී එෆ් එකට කෝටි දහස් ගණනක් පොලු තියලා ! 2008 දී පමණක් කෝටි 387.2 ක් . ජනාධිපති කොමිසම හමුවේ හෙළිවෙයි

ජූනි 18, 2017 12:55 ප.ව. Published by Leave your thoughts

මහබැංකුවේ අධිපති ලෙස නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ කාලයේ මහා බැංකු බැදුම්කර සදහා වෙළඳපොළ පැවති පොලි අනුපාත නොගෙවීමෙන් සේවක අර්ථසාධක... කියවන්න →

ආණ්ඩුව සෙවල වෙන්න පුළුවන්. ඒත් විකල්පය බිහිසුණු විය හැක්කේ මන්ද යත්.. – රංග ජයසූරිය

ජූනි 18, 2017 12:13 ප.ව. Published by Leave your thoughts

ආණ්ඩුව පිළිබඳ බලවත් අප්‍රසාදයක් මෝදු වෙමින් තිබේ. එක පැත්තකින් ඔවුන් විසින්ම දුන් උසස් අපේක්ෂා සාධනය කිරීමට ඔවුන්ට නොහැකි වීම නිසා... කියවන්න →

හිතවත් විග්නේෂ්ට හිතවත් සම්බන්ධන්ගෙන් ලිපියක් අත්තනෝමතික ක‍්‍රියා නොකරන්නැයි දන්වයි ">හිතවත් විග්නේෂ්ට හිතවත් සම්බන්ධන්ගෙන් ලිපියක් අත්තනෝමතික ක‍්‍රියා නොකරන්නැයි දන්වයි

ජූනි 18, 2017 10:22 පෙ.ව. Published by Leave your thoughts

2017.06.16 -ගරු සී.වී. විග්නේෂ්වරන්, විනිසුරු උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය,- මා හිතවත් විග්නේෂ්,- ඔබ විසින් කරන ලද කථාවේ පිටපතක් ද... කියවන්න →